Firefox Mobile Phone and Firefox Os

Mozilla  සමාගමෙන් නිකුත් වන නවතම සංස්කරනය Firefox Mobile ස්මාටි දුරකතනයයි. මේම ස්මාට් දුරකතනයේ තිබෙන Os එකද Mozilla Firefox Os එකයි.

මෙහි ඇති Touch Screen ය HVGA අගල් (3.5) සමන් විත වන අතර එහි ඇති processor එක 1GHZ ස්නැප්ඩ්‍රැගන් එස් 1 භාවිතා කර ඇත.එමේන්ම මේම ස්මාට් ජන්ගම දුරකතනයේ 512 රැම් දාරිතාවකින යුක්තය.මෙහි ඇති ගබකරගැනීමේ ඇති ඉඩකා GB4 සමන්විත වේ. සාමාන්‍ය ස්මාට් ජන්ගම දුරකතනයක මෙන් මෙහි ඇති කැමරාව මේගා පික්සල් 3 කි.
අන්තර් ජාල බිවිතා කරන්නන්ට සහ Social Networks බහුල ලෙස බාවිතා කරන්නන්ට බෙහෙවින්ම පහසුවන අන්දමින් මෙහි වයර් ලස් ( wifi ) තාක්ශනය යොදා ඇත.



මේහි රන්වෙන OS එක තවමත් ඇත්තේ අත්හදා බැලීමේ මට්ටමක බැවින් ඉදිරියට ගොඩක් වෙනසි කමි වීටඑ ඉඩ ඇතගගඒ වගේම ෆයර්ෆෝක්ස් ඕඑස් එකේහි නවතම යවත්කාල කිරීම් ඔන්ලයින් මගින් සිදුකරගැනිමේ පහසුකම ඇත.ෆයර්ෆෝක්ස් OS එක සම්පුර්ණයෙන්ම විවෘත එකකි.(Open Source) එහි අදහසනම් මෙහි කේත ඔනැ හැටියට වෙනස් කර භාවිතා කිරිමේ හැකියාවතිබීමයි. ඒ වගේම Firefox Os එකට ගැලපෙන ඒ හා සමග වැඩකරන නව මෘදුකාංග නිර්මාණය කර මුදාහැරිමද කල හැකිය. මේ Firefox Smartphone එකේ මිලගණන් තවමත් ප්‍රකාශ කර නොමැත. 

Comments