Seal Team 6: The Raid on Osama Bin Laden (2012)

Seal team 6

දෘශ්ය සරාශය

කතා සරාශය

2001 සෙප්තැම්බර් 11 දින ඇමරිකාවට මරගෙන මැරෙන ප්රහාරයක් දියත්කල අල්කයිඩා සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන්, පාකිස්තානයේ දී ඇමරිකානු හමුදා කණ්ඩායමක් මගින් ගාතනය කිරීම, හා ඔවුන් එම ක්රියාන්විතයට සූදානම්වීම දැක්වෙන සත්ය සිදුවීමක් පාදක කරගත් සිනමා නිර්මාණයක්. කෙසේවෙතත් ඇමරිකානු ධවලමන්දිරය මගින් මෙම නිර්මාණයේ අන්තර්ගත කරුණු තහවුරු කිරීමක් හෝ ප්රතික්ෂේප කිරීමකින් බැහැරවඇත

වර්ගීකරණය

Drama, Action & Adventure, True Story, Documentary

උපදේශකත්වය

Family – some intense sequences of terror, violence and wounded

Ratings

IMDB 5.5
Rotten
Tomatoes
50 %

වැඩිදුර තොරතුරු

http://www.baiscopelk.com/?p=20083
http://www.rottentomatoes.com/m/seal_team_6_the_raid_on_osama_bin_laden/
http://www.imdb.com/title/tt2095605/
http://en.wikipedia.org/wiki/Seal_Team_Six:_The_Raid_on_Osama_Bin_Laden
http://channel.nationalgeographic.com/channel/seal-team-six-the-raid-on-osama-bin-laden/

බාගත කරගැනීමට හා සිංහල උපසිරසි ලබාගැනීමට

• ඉහත Baiscopelk.com හි බාගත කරගෙනීමේ සබැදියාවට පිවිසෙන්න

Leave a comment