ඉරානය, බුද්ධ ප්‍රතිමා තහනම් කිරීම ගැන බුඩිගේ බලවත් විරෝධය

තම සංස්කෘතියට තර්ජනයක් ලෙස සලකමින් ඉරානය, බුද්ධ ප්‍රතිමා තහනම් කිරීම ගැන බුඩිගේ  බලවත් විරෝධය හා පිළිකුල.

ප්‍රතිචාර 2ක්

  1. පෙබරවාරි 21වැනිදා දිවයින පත්තරයෙන් උපුටා ගත් මේ පුවත කියවන්න.
    ඉරානයේ බුදු පිළිම ප්රයදර්ශනය කිරීම සහ විකිණීම තහනම් කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක්‌ ගෙන නොමැති බව එරට නිලධාරීන් වාර්තා කර ඇතැයි ඉරානයේ ශ්රී ලංකා තානාපති ෆයිසාල් රශීන් මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

    එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

    පසුගිය දිනවල සමහර මාධ්ය වලින් සමහර පුද්ගලයන් ඉරානයේ බුදුපිළිම ප්රාදර්ශනය කිරිම සහ විකිණීම තහනම් කර ඇති බවට ප්ර චාරය කළත් ඒ පිළිබඳව සොයාබැලීමේදී එය දැනට ගොඩනැගී එන රටවල් දෙක අතර සහ ජාත්ය න්තර ආගමික සහයෝගීතාවලට බලපාන ලෙස කුමන්ත්ර්ණකරුවන් විසින් ප්රතචාරය කරනු ලබන අසත්යෝ කරුණු බව සඳහන් කළ හැකිය.

    මේ සම්බන්ධව ඉරාන බලධාරීන් විමසීමේදී ඉරාන රජය විසින් මෙවැනි කිසිදු තීරණයක්‌ ගෙන නොමැති බවට වාර්තා කර ඇත.

    මහින්ද චින්තනය ලොවෙහි ප්රොචලිත වන මොහොතක සහ විශේෂයෙන් ශ්රීු ලංකා – ඉරාන නව සබඳතා ගොඩනැගෙමින් පවතින මොහොතක මෙවැනි ප්රනචාරයන්ගෙන් අප නොමග නොයායුතු බවත් දෙරටේ සබඳතාවන් තවදුරටත් දැඩි කිරීමට මෙම මඩ ප්රනචාර පන්නරයක්‌ කර ගත යුතු බවටත් ෆයිසාල් රශීන් මහතා ප්රකකාශ කරන ලදී.

    මේ පිළිබඳව තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ සේවකයන් අමතමින් ෆයිසාල් රශීන් මහතා ප්රාකාශ කළේ ඊයේ දින උදැසන ඔහුගේ කැමරාවෙන් ගත් ඉරානයේ ප්රනසිද්ධ ස්‌ථානයක ප්රඋදර්ශනය කර තිබෙන බුදු පිළිම වහන්සේ නමක ඡායාරූපයක්‌ ඔහු සතුව පවතින බවය.
    මේ වගේ පෝස්ට් වැටෙන්න හේතුව අපේ පැරණි සිංහලයෝ දැන සිටියෝය.

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න