The Impossible (2012)

The-Impossible-2012 The-Impossible2

දෘශ්‍ය සරාශය

කතා සරාශය

නිවාඩුවක් සදහා සංචාරයක යෙදුන පව්ලක් 2004 දෙසැම්බර් 26 හටගත් සුනාමිය නිසා  මුහුණදුන් බිහිසුණු අත්දෙකීම් අලලා සත්‍ය කතාවක් පාදක කර ගනිමින්  නිර්මාණය උණු විශිෂ්ට නිර්මාණයක්. සුනාමිය ගැන හා එහි බිහිසුන කම මෙනවින් නිරුපනය වන මෙම නිර්මාණයෙන් අපිට ශ්‍රී ලංකාව තුල හටගත් සුනාමියේ ප්‍රචණ්ඩත්වය ගැන මනා  අවබෝදයක් ලබාගත හැකි  නිර්මාණයකි.

වර්ගීකරණය

Drama, Action & Adventure, True Story

උපදේශකත්වය
PG-13 – for sustained images of wounded

Ratings

IMDB 7.7
Rotten
Tomatoes
84 %

 වැඩිදුර තොරතුරු

 බාගැනීමට

  • ඉහත Baiscopelk.com හි බාගත කරගෙනීමේ සබැදියාවට පිවිසෙන්න

 උපසිරැසි බාගැනීමට

http://subscene.com/subtitles/the-impossible-lo-imposible

Leave a comment