සිතක පිලිසරණ

ගසකට සවිය අරටුව හැර නැහැ වෙනකක්,
පවසට දිය පොදකි කුමටද මහ මුහුදක්,
ඉදුමට රුදුරු ලොව තුල දිරිගෙන සැම දවසක්,
සිතකට සිතක් මිස නැත අන් පිලිසරණක්…

ප්‍රතිචාරයක් ලබාදෙන්න