සොදුරු සිහිනෙට වඩිනු මැන

නිහඩ නිසසල අදුරු රැය තුල,
හදක උනුහුම මකයි තනිකම,
සිතට සෙනෙහස් සුවය මුහු කොට,
සොදුරු සිහිනෙට වඩිනු මැන අද…

ප්‍රතිචාරයක් ලබාදෙන්න