සියක් දහසක් පැතුම්

සිතක් සිර වුනු අදුරු ලෙන බිද,
ගෙනත් තුරුලට සෙනෙහෙ පැන් ඉස,
සියක් දහසක් පැතුම් මල් මැද,
තැබු නුබ මගෙ සදා පින් කද…

ප්‍රතිචාරයක් ලබාදෙන්න