පියබා යන දිනය ලගයි

රැදෙන්න සැමවිට ලගින්ම සෙනෙහස් මලින් පිරී ගිය සිරි නිවසෙ,
වසන්තයක් ගෙන කුමරි වඩියි හෙට විදින්න උනුහුම අප සෙනෙහෙ,
සියල්ල සතුටින් ඉටුවෙයි අද හෙට රැයෙත් දවාලෙත් පැතු විලසෙ,
කිරිල්ලි සමගින් පියබා යන්නට නිමක් කොනක් නැති නිල් අහසෙ…

ප්‍රතිචාරයක් ලබාදෙන්න