හුරුවූ ලෙසින් පෙර අත්භවෙ බැදුනු බැදුම්,
ලං විය දෙසිත් ඉටුවී දසදහස් පැතුම්,
දින දින බොහෝ දළුලයි තව වෙමින් නැවුම්,
දොරගුළු කඩා නිදහස් කල සෙනෙහෙ හැගුම්…
නිදහස් කල හැගුම්
29 දෙසැ. 2012 ප්රතිචාරයක් ලබාදෙන්න
in ආදරය
ආදරේ වැඩි කමට… ආදර නිසදැස්…
29 දෙසැ. 2012 ප්රතිචාරයක් ලබාදෙන්න
in ආදරය
හුරුවූ ලෙසින් පෙර අත්භවෙ බැදුනු බැදුම්,
ලං විය දෙසිත් ඉටුවී දසදහස් පැතුම්,
දින දින බොහෝ දළුලයි තව වෙමින් නැවුම්,
දොරගුළු කඩා නිදහස් කල සෙනෙහෙ හැගුම්…