නිදහස් කල හැගුම්

හුරුවූ ලෙසින් පෙර අත්භවෙ බැදුනු බැදුම්,
ලං විය දෙසිත් ඉටුවී දසදහස් පැතුම්,
දින දින බොහෝ දළුලයි තව වෙමින් නැවුම්,
දොරගුළු කඩා නිදහස් කල සෙනෙහෙ හැගුම්…

ප්‍රතිචාරයක් ලබාදෙන්න