නුබට පමනමයි

සිතු පැතුම් සඵල කර රැගෙනවිත් පිරුනු බව,
මතු දිවිය එලිය කොට හැර දමා අදුරු බව,
සතු නුබට පමනමයි උපදිනා හැමක භව,
රතු රෝස මල්වලින් හැඩ කෙරුනු මගේ ලොව….

එක් ප්‍රතිචාරයක් (+add yours?)

  1. Sinha
    දෙසැ. 22, 2012 @ 05:09:28

    නියමයි

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න