සිහිල් පැන්පොද

සුමුදු වදනින් බවින් සුන්දර,
ඉමින් සැමවිට සිතම අද්දර,
සිහිල් පැන්පොද නුබයි පින්බර,
ගිලන්වූ මුව පොවෙකු සුව කල…

ප්‍රතිචාරයක් ලබාදෙන්න