දිවියට දියපැන්

සීතල රැයේ ආදර උනුහුම රැගෙන,
ආදර වදන් දොඩමින් තනිකම මකන,
ජීවය නුබයි දිවියට දියපැන් ඉසින,
දාහය මකා සැනසූ වැස්සක් ලෙසින…

ප්‍රතිචාරයක් ලබාදෙන්න