සැනසිලි සුව

ලස්සන සිහිනයක් ලෙස දිස්වෙනව මැවී,
ඉන්නට ලැබුනු දිනයන් අප එකට වෙලී,
වන්නට හැකිය සැනසිලි සුව පෙර නොවිදි,
සුන්දර සිනා පිපෙනා හෙට දිනට එබී…

ප්‍රතිචාරයක් ලබාදෙන්න