තනිකමට සමුදුනෙමි

ලග ඉන්න සෑම කල් පෙර නොවු සන්තොසින්,
පිලිගතිමි සුවද මල් උතුරනා බැති පෙමින්,
දුර යන්න නුබ සමග සෙනෙහෙ පිරි හදවතින්,
සමුදුනෙමි තනිකමට වසන්තයෙ දොර ලගින්…

ප්‍රතිචාර 2 (+add yours?)

  1. indika kumara
    දෙසැ. 23, 2012 @ 05:08:06

    තනිකමට සමු දුන්නා කියන්නෙ ආයෙ ඩබල් වුනා කියන එක නේද?

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. බිගුහරයා
    දෙසැ. 23, 2012 @ 05:34:15

    ඔව්, ඔය හොදට තේරිලා තියෙන්නේ… 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න