බැදුනු සිත්

ලෝකයෙ කොතන සිටියත් අප ගතින් දුරින්,
ආදර පැතුම් දළුලයි නිති බැදුනු සිතින්,
කීමට හැකිය නුබ සිටිනා බව සතුටින්,
සීතල පවනෙ මුසු වී එන හැගුම්වලින්…

එක් ප්‍රතිචාරයක් (+add yours?)

  1. Sinha
    දෙසැ. 21, 2012 @ 07:46:03

    නියමෙට ලියල තියනවා.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න