බොද නොවන ආදරය

සතුට පිරි හෙට දිනට මග හසර සලසමින්,
දිවිය ඇති තුරු මගේ දෙනෙත මෙන් රැක ගමින්,
ගැටලු දුක් පැමිනි කල ලගම ඉද දිරි දෙමින්,
නොවන බොද ආදරය පුද කරමි නුබ නමින්…

ප්‍රතිචාර 6 (+add yours?)

  1. thushan
    දෙසැ. 19, 2012 @ 20:17:12

    hoda adahask

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. බිගුහරයා
    දෙසැ. 20, 2012 @ 01:18:07

    බොහොම ස්තූතියි..!

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. ධනුෂ්ක
    අප්‍රේල් 13, 2013 @ 06:53:04

    හිතට දැනුන ආස හිතේන දෙයක්, ආසයි ගොඩක්..

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. බිගුහරයා
    අප්‍රේල් 13, 2013 @ 10:54:27

    බොහොම ස්තූතියි ධනුෂ්ක..!

    ප්‍රති-පිළිතුරු සැපයීම

  5. Harshi
    ජූලි 29, 2015 @ 09:53:36

    ගොඩාක් ලස්සනයි…..

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න