නිල් මැනික

පාකර දමා ලතැවුල් තිබු සිත් කොනක,
ලෝකය සොදුරු පලසක් කල සැම දිනක,
යාමට සිතෙයි කර ගැනුමට මගෙ හනික,
ජීවන ගමන කලඑළි කල නිල් මැනික…

ප්‍රතිචාරයක් ලබාදෙන්න