ජීවන පොතේ පිටු සකසමු

සතුටින් පිරුනු පිටු වැඩි කර සිනහා දමා,
සෙනෙහෙන් පිරුනු පිටු එක්කර මිහිර දමා,
දුකකින් පිරුනු පිටු ඇත්නම් දිරිය දමා,
ජීවන පොතේ පිටු සකසමු එකතු වෙලා…

ප්‍රතිචාර 2 (+add yours?)

  1. Sumudu
    ජුනි 26, 2018 @ 07:37:55

    මම සුභ පැතුම් පණිවිඩයකට මේක අරගත්තා. බොහොම ස්තූතීයි

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න