ආදරයේ සුවය පතා

සීතල කදු අතරින් දුර ගෙවාගෙන,
ලෝකය සිබින සුලගින් මග අසාගෙන,
ඒමට ඉදිමි ආදර සුව පතාගෙන,
ආදර හැගුම් ගෝනියකට දමාගෙන…

ප්‍රතිචාරයක් ලබාදෙන්න