බාර දමමු දෙවියන්හට

හීනවලට වඩා සොදුරු සැබෑ ලොවක් දැක ගන්නට,
දෝස සියලු මග හරවා සෑම ලෙසින් ජය වන්නට,
බාර දමමු දෙවියන්හට නියත ලෙසින් ඉඩ ගන්නට,
දෝරෙ ගලන සෙනෙහෙ හැගුම්වලින් දිවිය පුබුදන්නට…

ප්‍රතිචාරයක් ලබාදෙන්න