දෝතින් ගෙනා සොදුරු ලොව

ආදරබරව සිටිනා අප දෙදෙන හෙට,
ලෝකය දිනන යුවලකි එක වහල යට,
ආදර සිතින් පවසන්නෙමි රකින වග,
දෝතට ගෙනත් ඔබ පිදු මේ සොදුරු ලොව…

ප්‍රතිචාරයක් ලබාදෙන්න