තරු එලිය

හිත සතුට ඇති කරන කාරනා කැන්දවන,
වැට කඩුලු අබිබවන දිරියකට පන පොවන,
ඝන අදුරු ජීවිතයෙ රුදුරු බව දුරු කරන,
තරු එලිය නුබය මා නිසි මගට යොමු කරන…

ප්‍රතිචාර 2 (+add yours?)

  1. Anjgaya
    ඔක්. 16, 2012 @ 08:33:48

    very nice Biguharaya not only for this one others tooo
    keep it up Biguharaya …..well done

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. බිගුහරයා
    ඔක්. 16, 2012 @ 09:25:54

    Thanks a lot Anjgaya…!! 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න