Breaking News
Loading...
October 12, 2012

Info Post


සංවෙදි අය මෙය බැලිමෙන් වලකින්න...9 දා මිගමුවෙ සිට යතුරැ පැදියකින් දියනිය සහ මව එනවිට ලොරි රථයේ රියදුරැ දියනිය පැදගෙන එන යතුරැ පැදියට වෙටිටුවක් දමා සතුටු විමට හැදුවත්
එ අමන රියදුරැ අතින් යතුරැ පැදියේ සිටි මව යටකර‍ගෙන යමින් දියනියද විසිවි ඇත .

දරා ගැනිමට බැරි වු මවු සෙනෙහස නිසා මිය ගිය මවගේ හිස දෝතින් ගෙන වැළපෙන අයුරැ. ( මෙවන් විපත් සිදු නොවෙවා........!!! )