සදාතනික සෙනෙහස

හිරු එළියෙ රශ්මියේ ජීවයක් තියෙන කල්,
සාගරේ රැලි වෙරළ කෙලිදොලින් සිබින කල්,
හද මගේ නුබ නමින් සෙනෙහසින් වැයෙන කල්,
හිත මගේ නුබ ලගයි ආදරෙන් සදාකල්…

ප්‍රතිචාරයක් ලබාදෙන්න