මේ රජයේ වැඩ ගැන ඔබ මොකද කියන්නේ?

කොයි රජයත් එක ය. කියන දේවල් කරන්නේ නැහැ. කරන දේවල් කියන්නේ ද නැහැ. මිනිසුන්ගේ වරද මිස රජයේ වරදක් මට පෙනෙන්නේ නැත. කාටත් ඕන තමන් හැදෙන්නට ය. රට හදන්න නොවේ. මේ රජය වෙනුවට වෙන කාව ද පත්කරගන්නේ කියා සිතීමට ද බැරි ය.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1984 අප්‍රේල් 1