Breaking News
Loading...
September 26, 2012

Info Post
රුසියාවේ අධිවේගි මාර්ගයක පසුගිය දිනක රිය අනතුරක් සිදු විය. මෙම අනතුරෙන් කිසිදු ජිවිත හානියක්  සිදුනොවිය.
ආශ්චර්යකට මෙන් මෙම අනතුරට මුහුණ දුන් ට්‍රක්රථ රියදුරාගේ ජිවිත බේරුණි. පිටුපසින් පැමිණි මොටර් රථයේ තිබු කැමරාවේ එම අනතුර සටහන් වි තිබුනේ මෙසේය.