ගල් අතුල මාවතේ මල් පලස


රතු පලසක් එලා රැජිනක් කැන්දන් යන්නට නොහැකි වුවද…
එලුවෙමි සොදුරියේ කහ මල් පලසක්…
සසර පුරාවට ඇවිද යන්නට
පියනගනු මැන
ගල් අතුල මාවතේ මල් පලස මත

අදහස : සිහින සිතුවිලි

Leave a comment