Thursday, August 23, 2012
ඔන්න ඉතින් මගේ දෙවෙනි වැඩේ තමයි මේක.කොකා කෝලා ලිපියට නම් ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා.කොහොම උණත් ලිපියක් විදියට මේක සාර්ථකද කියලා ඔයාලම කියවල බලන්නකෝ.හොඳ නරක ගැනත් කියන්න අමතක කරන්න එපා.ඔයාලගේ අදහස් මාව ගොඩාක් දිරිමත් කරනවා.හොඳ වගේම නරකත් කියන්න.මට හදාගන්න.ඒක ඊළඟ ලිපිය ලියනකොට මට ශක්තියක් වේවි.
Subscribe to:
Post Comments (Atom)
සිංහල නැත්නම්
හැම දේකටම මුල
උණු කැවුම්
-
ඔයාලාට පහතින් දැක්වෙන චක්‍රය භාවිතයෙන් ඔබගේ ඉපදෙන්න ඉන්න දරුවාගේ ලිංගික භාවය ඉතා පහසුවෙන් නිශ්චය කරගන්න පුළුවන්.මේ ගැන තොරතුරක් මට මගේ...
-
පැපුවානිව්ගිනියා මුහුදේ ගිලෙමින් තිබූ මගී නැවක ජීවිත 246 බේරා ගැනීමේ මෙහෙයුමට නායකත්වය දුන් ශ්‍රී ලංකික කපිතාන් වරයෙකු එංගලන්තයේ දී ජාත්...
-
තම මව 'ප්‍රී එක්ලන්මිසියා' තත්ත්වයෙන් පීඩා විදීම නිසා ඒන්ජල්ට අනික් දරුවන්ට මෙන් මාස දහයක් මවු කුස තුළ වැඩෙන්නට හැකි වුණේ න...
-
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ රස වෙදකම මැයින් එක් අංශයක් ඇත. එහිදී බෙහෙත් වර්ග සාදනුයේ උග්‍ර විෂ සහිත රසදිය රිදී, රත්තරන්, පාසානම්, යකඩ, ...
-
මමයි චමියයි එකතුවෙලා දිනමිණ පත්තරේ පුංචියට උනත් කරපු ලොකු වෙනසක් තමයි ඉතින් ඔය අකුණ කියන විශේෂාංගය.ඕක නිසා පොලිසියේ මහත්වරුත් අපිත් එක්ක...
දැන් ඉන්න අය
රස්තියාදු ගහපු සෙට් එක
අපේ ගැන්සිය
කැමති සෙට් එක
හොයමුකො බලන්න
උණු උණු නිව්ස් බලමුද?
http://www.aluthnews.com/
0 comments:
Post a Comment
බොහොම ස්තූතියි.....