Breaking News
Loading...
August 22, 2012

Info Post
පසුගිය දිනක පිටකොටුවේ 4 වන හරස් වීදියේදී නාට්ටමිවරුන් එක්වී ගීත ගැයූ ආකාරය හා නර්තනයේ යෙදෙන ආකාරය දක්නට ලැබුණා.
මෙහි නිමිත්ත වී තිබුනේ නාට්ටාමි වරුන් වෙනුවෙන් ගීතයක් එළිදැක්වීමයි. ගීතයේ සංකල්ප රචනය සදීෂ මොහොට්ටි හා සංගීත සංකල්පය සාදර බණ්ඩාර යන නවක තරුණයෝ දෙන්නෙක්