Breaking News
Loading...
July 12, 2012

Info Post
පින්නවල යන මාර්ගයේ වලං කඩයක් අසල වාහනය නැවැත්වූ විට මෙම ආලෝකය වලාකුළු අතරින් දිස් වී ඇති අතර එම අවස්ථාවේම එය පටිගත කිරීමට ලක්ව ඇති අතර වලාකුලෙන් වැසුණු එම ආලෝකය කෙමෙන් කෙමෙන් වලාකුළු තුලින් මතුවන ආකාරය එම වීඩියෝවේ පටිගත වී ඇත.
එම කඩයේ සිටි පිරිසද මෙම සිදුවීම දැක ඇති අතර මෙය සිදුවී ඇත්තේ දහවල් 12:30 ට පමණය.බැලුබැල්මට එය දේදුන්නක් සේ දිස්වුවත් එම ආලෝකය දිස් වන්නේ ගෝලාකාර ප්‍රදේශයක පමණි.

එම ආලෝකය පටිගතවූ වීඩියෝව පහතින් බලන්න