Breaking News
Loading...
April 1, 2012

Info Post
ඒ ගැන සිතන විටත් මම අපහසුතාවයට පත්වනවා...එම දර්ශනවලදී මත්පැන් හලකට යනවා ...
පසුගියදා එළිදැක්වූ ‘‘ටයිටැනික් 3D ’’ අනුවර්තනයේ තිබෙන නිරුවත් දසුන් නැරඹීම පිළිබදව සිතන විටත් තමා අපහසුතාවයට පත්වන බව ටයිටැනික් චිත‍්‍රපටයේ රගපෑ කේට් වින්ස්ලට් පවසයි.


ඇය මේ පිළිබදව ප‍්‍රකාශකර ඇත්තේ ‘‘ටයිටැනික්3D ’’ චිත‍්‍රපටය එළිදැක්වීමට ප‍්‍රථමය. චිත‍්‍රපටය නරඹන අවස්ථාවේදී එම නිරුවත් දර්ශන නොබලන බව පවසන ඇය එම දර්ශනවලදී මත්පැන් හලකට ගොස් සිටින බවද මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර තබේ.

කෙසේ වෙතත් තමන් මෙම චිත‍්‍රපටය තම දරුවන් සමග නැරඹීමට නොපැකිලෙන බව පවසන ඇය තමන් තරුණ වියේදී ටයිටැනික් චිත‍්‍රපටයේ නිරුවත් දර්ශන සදහා පෙනීසිටීම පිළිබදව කණගාටුවට පත්වන බවද පවසා ඇත.

1 comments:

  1. යුරෝපීය රටක කෙනෙකුට ඔක සම්‍යය දේයක් නේ

    ReplyDelete