skip to main |
skip to sidebar
පොරොන්දු ගොඩ ඇති මහ උත්තමයෙකි
පසෙකින් සොමි දෙන විපක්ෂ නයුවෙකි
ගල පිට උඩ ඇති මහා වරායකි
හයිවේ සොමියට තරලය පිටවෙති
දැයට කරුවලකි.. හැම්බොට එළියකි..
ජෙනා ඇතුලෙ ඇති.. කරුණ ඇවිද යති..
ජැක්සන් පිණැති.. ගුණ ගී වයති..
කිරිත් වතුර වෙති.. හංසයෝ පල් වෙති..
හිරුණි ආවොතින් අපි ගොඩ ගියා වෙතී
ප්‍රේමචන්ද්‍ර ටැටුවට අත හැඩට ඇතී
කරූට උඩින් පබා ආපු රටක නිතී
කොටට හැඳි කතට තත්වය නැටි වනතී
පෙට්‍රල් නං මොකද, හයිවේ සොමිය මදෑ
හොරකං අපිට මොක, රටටම සෙතක් වෙතෑ
ජෙනරල් ඇතුලෙ හිටියට, අනේ අපිට මොකෑ
රටක් කලම්බන මෙහෙයට දිණුම දෙතෑ
"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."
Sunday, February 12, 2012
සොමිය
පොරොන්දු ගොඩ ඇති මහ උත්තමයෙකි
පසෙකින් සොමි දෙන විපක්ෂ නයුවෙකි
ගල පිට උඩ ඇති මහා වරායකි
හයිවේ සොමියට තරලය පිටවෙති
දැයට කරුවලකි.. හැම්බොට එළියකි..
ජෙනා ඇතුලෙ ඇති.. කරුණ ඇවිද යති..
ජැක්සන් පිණැති.. ගුණ ගී වයති..
කිරිත් වතුර වෙති.. හංසයෝ පල් වෙති..
හිරුණි ආවොතින් අපි ගොඩ ගියා වෙතී
ප්‍රේමචන්ද්‍ර ටැටුවට අත හැඩට ඇතී
කරූට උඩින් පබා ආපු රටක නිතී
කොටට හැඳි කතට තත්වය නැටි වනතී
පෙට්‍රල් නං මොකද, හයිවේ සොමිය මදෑ
හොරකං අපිට මොක, රටටම සෙතක් වෙතෑ
ජෙනරල් ඇතුලෙ හිටියට, අනේ අපිට මොකෑ
රටක් කලම්බන මෙහෙයට දිණුම දෙතෑ
Subscribe to:
Post Comments (Atom)
ටොපිය ආතල් ටයිප් හතකට බලන්න.
ලියන්නේ
- Rachintha Jayawardhana
- Moratuwa, Sri Lanka
- මේ මගේ වගේම ඔබගේත් අත්දැකීම් සහ විඳීම්.
ටොපි සූප්පුකරුවෝ
වැඩි වෙලා සූප්පු කරපු ටොපි
-
ඉස්සර දැක්කේ රොබින් හුඩ්ගේ ගෑනී වගේ.. . ඉතින් මම උඹට මැරියන් කිව්වා. . එදා ඉඳන් මගේ හිතේ වීරයා වෙච්ච රොබින්ට ඊරිසියා කලා. . . ඉනික්බිති ආවා ...
-
දෙනියාය දුර වැඩි වූයෙන් පියාගේ මව මොරටුවේ උන් මට.. වැඩිය ලං නොවූවත්. . . මම අතපයක් හොලවන සියළු ඇසිල්ලක් පාසා.. මම ඔබේ සෙවනේ. . . කිරි අම්මා,...
-
සුදු යට සායේ රතු ලේ පාරක්. ගෙදරට දුවගෙන ඇවිත් ගවුම ගලවලා හෙටට අඳින්න අවුවට දාපු නිසලි යට සාය දිහා බලද්දි තමුන්ටම පොඩි ලැජ්ජාවක් දැණුනා. ...
-
හොරකමක් කියල අන්තිමටම කළේ ෆැබ් එහෙකින් හොරෙන් කාපු එක. ඊයෙ රෑ අන්තිම හොරකම ඉවර වෙලා මහන්සියට ඇඳට වැටුන නිසා උදේ ඇහැරුනේම පුදුම බඩගින්නකින...
-
ඊයෙ රෑ ගෙවුනෙ, මතක් වෙද්දිත් ඇඟ කිළිපොලවන විදියෙ සම්පූර්ණ රමණයක් එක්ක. අද උදේ ඇහැරෙද්දිත් ලෝකෙ පෙනුනෙ කහපාටකට. නිකං හිතන්න මිරිසට උයපු කට්ට ...
ප්ලග් වෙච්ච තවත් තැන්
සහෘදයෝ
-
පුත්තලං ගමන2 days ago
-
-
Caputo1 week ago
-
2023 මොකද වුනේ?3 months ago
-
දෙනෙත්5 months ago
-
-
ආර්තිකේ අපේ අතේ7 months ago
-
මේක තමයි සංසාරෙ ණය ගණුදෙනුව7 months ago
-
ප්‍රසන්න මධුර සුඛං8 months ago
-
ගීකයාගේ නොස්ටැල්ජියාව8 months ago
-
වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි!9 months ago
-
මතකයක් යට හිඳ..!1 year ago
-
සිදු විය යුත්තේ කුමක්ද?1 year ago
-
-
ඇස නොගැටුන කර්මාන්ත පුරවරය2 years ago
-
පණගැහෙන ඒ දම්පාට හදවත්…!2 years ago
-
-
-
-
COVID කතන්දර3 years ago
-
දාවිත්3 years ago
-
-
Autumn Thoughts4 years ago
-
-
කොළ මැඩපන් ඔයි රාමා...!4 years ago
-
දවස් තුන !5 years ago
-
මෙසී5 years ago
-
-
-
ගැලවීම5 years ago
-
මා හූනා6 years ago
-
-
මල් කැකුළු ඇත හැංගී6 years ago
-
අපේ ලොකුම ලොකු වැරදි 5ක්6 years ago
-
සයිටම්: ඇඟිල්ල දෙස බලා අනතුර එන්ජෝයි කිරීම7 years ago
-
අවසර7 years ago
-
-
ප්‍රහාරක ගුවන් යානා අටක්7 years ago
-
අපේ ඉස්කෝලේ සහ ඔවුන්ගේ ඉස්කෝලේ7 years ago
-
Bangkok the city of angels7 years ago
-
-
kuveni කුවේණි8 years ago
-
යුද භීතිය, ජාතිවාදය සහ මැතිවරණ ප්‍රතිඵලය8 years ago
-
Sahampathi thoughts - අකුරැස්සේ ගමන8 years ago
-
-
රන්9 years ago
-
නිර්මාණ කියවීමේ සැන්දෑව9 years ago
-
කහ පිච්ච වැල9 years ago
-
වාරියපොල නංගී වීරවරියක්9 years ago
-
සමාවේ ආතල්9 years ago
-
Simon Nawagattegama Images9 years ago
-
-
Momentary Rain9 years ago
-
කටු කම්බි සහ වීදුරු කටු අතර මම9 years ago
-
අංගරාජිණී..10 years ago
-
-
බැරකුඩාවේ කුඩාවට...10 years ago
-
ඇනෝනිමස් ත්රස්තවාදයට එරෙහි වෙමු..!10 years ago
-
-
විනෝද සමාජය Society (forced) enjoyment10 years ago
-
~:@ අම්මප මල :@~10 years ago
-
-
මොකද්ද මේ....11 years ago
-
-
මේ මගේ සඳයි ගැන නෙවේ හලාල් ගැනයි11 years ago
-
මිරැන්ඩා11 years ago
-
පණපිටින් හිටි උන් වළපල්ලට යවා ඇටකටු වලට වැදීම11 years ago
-
Good bye ???11 years ago
-
Write to express, not to impress12 years ago
-
පාසලට ආදරය කරන්න.12 years ago
-
Off Marks12 years ago
-
මිලර් බාස්ගෙ මුක්කුව (කෙටිකතාවක් නොවේ)12 years ago
-
-
කේ. ජයතිලක.12 years ago
-
අනේ අපි දැක්කෙ නැහැ..12 years ago
-
-
-
කින්නර අඩවිය … 1012 years ago
-
සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්.....12 years ago
-
ගිරිපාද ජනපදය වනාහි ගිරුවාපත්තුවයි.12 years ago
-
ඈ මැරෙන්නට තීරණය කලාය !!!! - වෙරෝනිකා !!!12 years ago
-
ඔයාගේ පාටිය කවද්ද?13 years ago
-
කොලූගේ සමුගැනීම13 years ago
-
අමුතුකතාවක් 20 කොටස13 years ago
-
ජාඩියට මූඩිය – ජාඩි13 years ago
-
-
18 th amendment & future13 years ago
-
මෘදුකාංග නිර්මාණය13 years ago
-
-
-
-
මයෙ මැණික් කැටේ(දෙවන කොටස)14 years ago
-
-
-
~ක්‍රිස් තුස්~15 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
යන්තන් ලිව්වේ මුචලින්ද. Powered by Blogger.
11 ක්ම තියෙනවා අදහස්:
හ්හ්ම්ම්ම්.....
:D
මුචා මේක ලියලා තියෙන්නේ... අහවලුන්ව නෝන්ඩි කරන ස්වරූපයෙන්... පව් ඈ....
හිරුගේ ටැටූවට චන්දය වැටෙනු පෙනේ
පබා අනර්ලා පාර්ලිමේන්තු යනවා පෙනේ
රුවැති ළඳුන් පිරි දේසපාලන සිහින පෙනේ
හොරකං පෙට්‍රල් ගැන බලන්න වෙලා නෑතේ!
කළාබර පිරෙති...ගුණ වනා ගයති
වතුරත් කිරි කරති...හංසයෝ වේලෙති
රජුන් පිම්බෙති තව තවත් උඩ යති
බල්ලොත් xකති කොල්ලෝ වේලෙති
හම් හම් හම්.......!
කතාව ඇත්ත...!
කාලෙකින් නේද? ආයෙ දැකීම සතුමක්..!
වචන කරල ගැටගහගන්න බැරි වෙච්චි අදහස් ටික ඉන්දික ලස්සනට කියල තියනව
අයිස්චර්යමක් යැ............
සුපිරි
පට්ට ටොපිය ඈ....ඒත් ඕක ඒරියල් එකෙන් විතරක් TV බලන අපේ බහුතරයට කියා දෙන්නෙ කෝමද කියන එකනෙ ප්‍රශ්නෙ
මේ පිංතූරේනං එළ ඈ....ඇත්ත තත්වේ මේකනේ.....
ජෙනා මොටද මරා ට දී ඇරගත්තේ
කරූ වගේද පබාගේ ඇත රත පොත්තේ
කාර් මොටද යමි හයිවේ කරත්තේ
අනර් පබා ගොන් බානට ගත යුත්තේ
හොඳ හොඳ මී හරක් රජගෙට දක්කාලා
ඇරගත්තා මදිව යස රංගටම නැවිලා
සිංහල බුඩිස්ට් නිරුවත තව තව වනලා
මදි පාඩුවට තව ගොන්නුත් දක්කල්ලා
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!