Breaking News
Loading...
December 17, 2011

Info Post
►►සැබෑ ආදරය◄◄
ඡායාරූපයේ සිටින යුවල 26 හැවිරිදි අහමඩ් සහ 25 හැවිරිදි ෆාතිමා වන අතර ඔවුන් දෙදෙනා පසුගිය වසරේ විවාහ විය.
ඔවුන් දෙදෙනාම ආබාධිතයන්ය, අහමඩ්ගේ දෑත් අහිමි අතර ෆාතිමාගේ දෙකකුල් අහිමිය. දෙදෙනාම ආබාධිතයන් වන නමුත් කලා කාමී කටයුතු වලට ඔවුන් දස්කම් දක්වයි.
අද සැබෑ ආදරය සෙවීම ඉතා අපහසු නමුත් විශ්වාසය ඇති තැන සැබෑ ආදරය ඇති බව මොවුන් දෙදෙනාගේ පෙම් කතාව නිහඩව පවසනවා නොවේද?

සැබෑ ආදරය යනු තවෙකුකට "I LOVE YOU" කීම පමනක් නොව ඔහු හෝ ඇය කෙරෙහි සිතේ ඉතා ගැඹුරේ හට ගත යුතු හැගීමකි.
ලෝක ආරම්භයේ සිට අද වන තෙක් මිහිපිට සිදුකර ඇති සෑම විශාල කැපකිරීමක් පිටුපසම ඇත්තේ සැබෑ ආදරය වන අතර මිනිස් වර්ගයාගේ පැවැත්ම තීරණය කරන නිහඩ බලවේගයත් සැබෑ ආදරය මිස අනෙකක් නොවේ...

ඔබත් සැබෑ ආදරයේ බලය විශ්වාස කරනවා නම් මෙය SHARE කරන්න.