Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

ෆේස්බුක් එකේ වැඩිම Likes රිහානට????(Rihanna 'most liked' music star on Facebook in 2011)

,

2011 වසර තුල ෆේස්බුක් හී වැඩිම Likes  හිමි කෙනා බවට පත්වීමට රිහානා සමත්ව සිටිනවා.ඇය මේ තැනට පත්වූයේ ෆේස්බුක්තුල ජනප්‍රියම ගායිකාව බවටද පත්වෙමිනි.මීට අමතරව ෆේස්බුක් තුල වැඩිම දෙනා සවන්දුන් ගීතය වී තිබෙන්නේ රිහානාගේ We Found Love ගීතයයි.මීට අමතරව Bob Marley 2වන තැනටත්,Avril Lavigne 3වන තැනටත් පත්ව සිටිනවා.
Related Posts Plugin for WordPress, Blogger...