දන්නවද MySQL table types ගැන?

       ඔබ IT කරන කෙනෙක් නම් අනිවාරයෙන්ම MySQL ගැන දන්නවා ඇති. ඒත් දන්නවද MySQL table types ගැන? MySQL වල table types 6ක් තියෙනවා. ඒවා තමයි
  • ISAM
  • MyISAM
  • InnoDB
  • BerkeleyDB
  • MERGE
  • HEAP

ISAM කියන table type එක MySQL version 5.x වෙනකම් විතරක් තිබුන table type එකක්. ඒක portable නැහැ. table size එක 4GB විතරයි.

MyISAM කියන්නෙ ISAM වල upgrade version එක. මෙක තමයි MySQL වල default table type එක. මෙම table වර්ගයෙ transaction ඉතාම වේගවත් ඒවගේම ආරක්ෂිතයි. ඒවගෙම portable.

InnoDB table, MyIAM වගේම තමයි. මෙකෙ table size එකේ limit එකක් නෑ. ඒවගෙම row-level locking තියෙනවා.

BDB ත් InnoDB වගේම තමයි. ඒත් support කරන්නෙ page level loking.

MERGE tablවර්ගය MyISAM වල එකතුවක්. මෙකෙන් MyISAM වල තිබුන limitation එක නැති වෙලා යනවා.

HEAP table, data ගබඩා කරන්නෙ main memory(RAM) එකෙ. ඉතින් power off උනාම data විනාශ වෙනවා.

Comments

Post a Comment

Popular posts from this blog

HTML Microformats ගැන දැනගනිමු

Calendar Control එකෙ date disable කරමු.

මොකටද මෙ HTML meta tags - 2 (Description meta tag)