asp.NET වල Validating Controls
Programmer කෙනෙක් හැටියට සමහර විට ඔයාලා asp.NET කරනව ඇති. Password confirmation 1ක් කරගන්න උනොත් ඔයාලා මෙකද කරන්නෙ? C# වලින් TextBox check කරනවද? ඊට වඩා ලේසි විදියක් asp.NET වල තියනවා. සමහරවිට ඔයාලා දන්නවත් ඇති CompareValidator එක.
මේ වගේ validators කිහිපයක්ම asp.NET වල තියෙනවා
<asp:CompareValidator id="CompareValidator1" runat="server" ErrorMessage="Passwords do not match!" ControlToValidate="TextBox2" ControlToCompare="TextBox1"> </asp:CompareValidator>
මේ වගේ validators කිහිපයක්ම asp.NET වල තියෙනවා
- RequiredFieldValidator
- CompareValidator
- RangeValidator
- RegularExpressionValidator
- CustomValidator
- ValidationSummary
Comments
Post a Comment