Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

විද්‍යා බාලන්?????(Vidya Baalan's Dirty Picture?????)

,

විද්‍යා බාලන් කලක් ඉන්දියාවේ මහත් කතා බහට ලක්වු නිලියකි.ඒ ඇගේ රූ සපුව නිසාම නොව ඇයට මුහුණ දීමට සිදුවූ අකරතැබ්බයන් නිසාවෙනි.පසුගිය දිනක විද්‍යා බාලන්ට අමුතුම අකරතැබ්බයකට මුහුන දෙන්නට සිදුවුනා.ඒ Dirty Picture  චිත්‍රපටයේ අතරතුර ඇය ක්ලාන්ත වී බිම ඇද වැටීම නිසාවෙනි..මේ නිසා ඇයව රෝහල්ගතකර තිබුනු අතර පසුගියදා ඇය නැවත් චිත්‍රපටයේ වැඩ කටයුතු සමග එකතුවුනා.මීට පෙර අවස්ථාවකද No One Killed Jessica චිත්‍රපටයේ අවස්ථාවක ඇය මෙසේ ක්ලාන්ත වී බිම ඇද වැටුනාය.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...