Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

බිරින්දෑවරුන් 39ක් සහිත මිනිසා සහ ලොව ලොකුම පවුල???

,
ලොව මිනිසෙකුට බිරින්දෑවරුන් කීයක් සිටිය හැකිද?1ක්,2ක්,5ක්..නමුත් ලොව බිරින්දෑවරුන් 39ක් විවාහ කර සිටින මිනිසෙකුගේ පුවතක් ඉන්දියාවෙන් වාර්ථාවනවා.Zයිඕනා මෙම බිරින්දෑවරුන්ගේ ස්වාමියා වන අතර ඔහුට මේ වනවිට දෘවන් 94ක් දෙනෙකුද සිටිනවා.රැකියාවෙන කොන්ත්‍රත් කරුවෙකු වන ඔහු මේ වනවිට 67 වන වියේ පසුවනවා.රාමි ඇගේ ලාබාලතම බිරිදයි.ඇය 27වන වියේ පසුවනවා.Zඅතිහන්ගි ඇගේ පැරණිතම බිරිදයි.
තවත් ජායා රූප...




ලාබාලතම බිරිද..






No comments:

Related Posts Plugin for WordPress, Blogger...