දේශපාලන ගොන්කම්වලට නව මානයක් එක් කළ කොළොන්නාවේ ගොනා

දුමින්ද සිල්වා එසේ මෙසේ හරකකු නො වන බව කොළොන්නාවේ සිද්ධියෙන් ඔප්පු වී තිබේ. 


ඔහු එතරම් හරකකු බව තේරුම් ගන්නට අසමත් වීමෙන් භාරත ලක්ෂ්මන්ට අවසන් ගමන් යන්නට සිදු විය. 


ලංකාවේ දේශපාලන ඉතිහාසය පුරා ම මෙවැනි ගැටුම් අවසන් වූයේ ගෝල බාලයන් කිහිප දෙනෙකු අවසන් ගමන් යද්දී මළ ගෙවල්වල යන්නට බොස්ලා ඉතිරි වීමෙනි. 


‍දුමින්ද සිල්වා මේ දේශපාලන ගොන්කමට අලුත් මානයක් එක් කර තිබේ. 


මෙවැනි හරකුන් කර තබාගෙන සිටින එවුන් ද මේ වර්ගයේම හරකුන් විය යුතු ය. 


මුන්ට ඡන්දෙ දෙන අපි නම් කොහොමත් හරක් ය. 


දේශපාලන ගොන්කම්වලට නව මානයක් එක් කළ කොළොන්නාවේ ගොනාට ගොන්කම රජයන ලොවක් වෙත අප ගෙන යන්නට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. රාලේ බැදපන් කිරි පුස්සා රාලේ බැදපන් අපේ වයිරා

    ReplyDelete
  2. අනාගතය අදුරු වන බව පැහැදිලිය..

    ReplyDelete
  3. මේ "ගොනා" ලක්ෂ ගණන් මනාප දීලා පත්කර ගත්තේ කව්ද?
    sagara

    ReplyDelete
  4. Duminda silva wage mee harak deshapalanaye innakal lankawa hadanna ba.. Janadipathi thuma unath me gana meeta wada awadanayak yomu karanna ona.. Mokada me wage MEE HARAK nisa janadhipathi thumage namath ketha wenawa. Politics wala innagaman Genu passe yanawa madiwata thawa thawath thirisan wada witharai Duminda haraka kale...

    ReplyDelete
  5. ඕක තවත් එක 'හරක්' සිද්ධියක් පමණයි. හෙට අනිද්දා වෙනකොට අපේ අයට ඕක අමතකයි. නැවතත් සුපුරුදු ව්ධියට වැඩ පටන් ගනියි.
    -Kumar-

    ReplyDelete
  6. වැඩිම මනාප ලැයිස්තුවේ පලවෙනි තුන ඇතුලේ හිටියා මට මතක හැටියට!කොහොමඩ මිනිස්සුන්ගේ 'මනාපය"?

    ReplyDelete
  7. cut and paste the following address and listen

    http://t.co/wLkq9Vsz

    ReplyDelete
  8. 18බර ගනන් වල දී සිදුවූ මුල්ලේරියා සටනෙහි දෙවන කොටස(Part 2)2011.10.08 දින මුල්ලේරියාවේදී සවස 3.00ට පමණ පැවැත්වින.එහිදි දෙපාර්ශවයේම නායකයින් මුහුණට මුහුණ සටන්කර දෙදෙනාට දෙදෙනා වෙඩි තබාගන්නා ලදි.එය සටනේ අවසාන කොටස වුන අතර ඉන් පසු සටන අවසාන විය.දෙපාර්ශවයේම නායකයින්ගේ හිස් පසාරු කරගෙන උන්ඩ වැදී තිබුනි.එහිදී එක් නායකයෙකු එලොව ගිය අතර අනෙකා තවමත් එලොව පොල් බලමින් සිටියි...

    -ටිකිරි කුමාරයා

    ReplyDelete
  9. Sri Lanka Nidahas Paakshikaya...

    Issellama maruwe Tamilsla.. mama hure damma
    Ilangata maruwe Media karayo.. mama hure damma
    Ilangata maruwe NGO karayo.. mama hure damma
    Ilangata maruwe UNP karayo.. mama hure damma
    Ilangata maruwe JVP karayo.. mama hure damma

    Dan maranne ape pakshe ewun.. ane mama mokada karanne??????????????

    ReplyDelete
  10. who are the real "GONNU" who voted for these GONNU.... sri lankan people are the real real ponna gonnu....miracle of asia...

    ReplyDelete
  11. Api chande dunnata wedak neha. Computer jil mart dala thamai chande dinanne.

    ReplyDelete
  12. Suba anaaaaaaaaaagathayak!!

    ReplyDelete
  13. for anyone who still not listened to this....listen to last few min....

    http://www.youtube.com/watch?v=t3vjsT4ue8A&feature=player_embedded#!

    he may be thug or so too...but the fact that this's his "last speech"....it's great...OMG...if dumb ass sri lankans can remember the past...:( at least last 10y in history......

    ReplyDelete
  14. uups...relatives of lord Buddha doing "kudu" business....?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා