විඩාපත් ජීවිතයට නව පණක් කැන්දමි..

කැමැත්ත අකමැත්ත කෙනෙකු අපෙන් විමසන්නේ ඉඳහිටය. විටෙක එසේ නොවන තරම්ය. අප අකමැති බොහෝ දේ, හෘද සාඣෂියට අවනත නොවූ බොහෝ දේ කරන්නට සිදුවෙද්දී පශ්චත්තාපය අපව සැනෙකින් වෙලාගනී. ජීවිතය විඩාපත් වන්නේ අන්න එතනදීය.

මේ පින්තූර දෙස බලන්න. එහි ඇති දේ කියවන්න. යලි නැගිටින්නට ජීවිතයට වාරු දෙනු නිසැකය.


2 thoughts on “විඩාපත් ජීවිතයට නව පණක් කැන්දමි..

Leave a comment