skip to main |
skip to sidebar
-
ලොව පැරණිතම මත්කාරකය: බලකාමය
-
බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්,
ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින්
ලීයූ ...
5 years ago
ඔය ලෙන්ගතු මුහුණ
ලයාන්විත, අහිංසක බැල්ම
මා සුසුමෙන් පුරවයි. . .
෴ දුකයි෴
ReplyDeleteලෙංගතු මයෙ හිතත් එක්ක
ReplyDeleteආලවන්ත බස් දොඩන්න
තහංචි බැව් දනිමි මමත්
අහිතක් නෑ අහිමි උනත්
සුසුම් පවන් සරින් දැනෙන
ඒ උනුහුම විතරක් දීල යන්න..............