සංසාරේ

සුවදැති පිපුණු සුවද මලට
රඟයි බඹරැන්
පිපි පරවුණු පරවුණු මලට නැත
නිල මැස්සේකුවත් බැල්මක්
පැහැදි දියට කවි උපමා අපමණය
බොරදියට නැත
මිනි‍සේකුගේ කෙල පිඩක්
ලස්සන රැවට ඇත උපමා
කොතේක් වුවත්
මළගිය අපට අපේ සිරුරේ
තනියට ඇත්තේ පණුවන් පමණයි

2 Comments (+add yours?)

  1. ශානක ශෂිමාල්
    Dec 05, 2011 @ 19:47:32

    Reply

  2. Yasiru Udana
    Sep 15, 2012 @ 12:59:34

    නියම බ්ලොග් එකක් අපේ පැත්තෙත් ඇවිල්ල යන්නකෝ

    Reply

Leave a comment