මේ පහල තියෙන පින්තූර දැක්කාම ඔයාලට තේරෙනවනෙ මගේ ගෝලයා තිස්ස මහත්තයාගෙ අරමුණ. මේක දාල තියෙන්නෙ "෴ Let's Explore the truth (කිං සච්චං ගවේෂි) ෴" එකේ. ඉතින් මම වැඩිය මේ ගැන විස්තර කරන්න යන්නෙ නෑ. අපි කියන විධියට නියම බුදු දහම කියන්නෙ බුදු දහම නෙමෙයි.... ඇත්තම කියනවනම් ථේරවාදයත් නෙමෙයි, මහායානයත් නෙමෙයි, ක්රිස්තියානි ආගම.
මේ ඇත්තම කොමෙන්ට් එක බලන්න මෙතනික් ක්ලික් කරන්න. හැබැයි තිස්ස මහත්තයා නිහතමානී නිසා මේක දැක්කාම ලැජ්ජා හිතිල ඩිලීට් කරාවි...