නොපනත් කම් කරන්නට ආණ්ඩුව ගේන අණපනත් පොලිටික්ස් LANKA මෑත කාලයේ දී විශේෂයෙන්ම පසුගිය වසරේ ආණ්ඩු පෙරැළියක් තබා ඇති කළ මහජන විරෝධතා වලින් පසු ආණ්ඩුව සම්මත කරන්නට උත්සාහ කළ මර්දන නීති හා ඒ හා සමාන ක්‍රියාමාර්ග දෙස බලන විට අරගලය යනුවෙන් පොදුවේ හැඳින්වුණු එම මහජන විරෝධතා ආණ්ඩුවේ දේශපාලනඥයන් තුළ කෙතරම් ප්‍රබල කම්පනයක් ඇති කොට තිබේද යන්න මනාව පෙනේ. මෙම මර්දන නීති සඳහා වූ උත්සාහය හා අනෙකුත් සමාන ක්‍රියාමාර්ග ආරම්භ ...
අල්ලස් කොමිසම නඩු 140 ක් පවරා ඉන් 85 ක් ඉල්ලා අස්කරගෙන.. ඇත්තේ නීතියේ ප්‍රශ්නයක් නොව දේශපාලන ප්‍රශ්නයක් පොලිටික්ස් LANKA අල්ලස් කොමිසම වසර දෙකක් තුළ නඩු 140 ක් පවරා ඉන් 85 ක් ම ඉල්ලා අස්කර ගත්තා., එහි ඇත්තේ නීතිවල ප්‍රශ්නයක් නොව දේශපාලනයේ ප්‍රශ්නයක් යයි ජවිපෙ නායක පා.ම. අනුර කුමාර දිසානායක පසුගියදා මැතිසබේ දී පැවසුවා. ඔහු ඒ කතාව අවසන් කළේ "දූෂිතයෙක් කවදාවත් දූෂිතයෙකුට දඬුවම් දෙන්නේ නෑ" යනුවෙන් සමගින්. අනුර මේ කතාව කෙළේ 2023 ජූලි 6 වැනිදා දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ ...
කෙහෙළියට එරෙහි විශ්වාස භංගයට කුමක් වේවිද? පොලිටික්ස් LANKA සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්ෂය ගෙනා විශ්වාස භංග යෝජනාවට පාර්ලිමේන්තුව දින නියම කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් 6,7,8 යන දිනවල දී පාර්ලිමේන්තුවේදී එය විවාදයට ගනු ඇත. ඒ අතර මේ විශ්වාස භංග යෝජනාව කතානායකට බාර දුන් දා සිට තවත් දේශපාලනික උපක්‍රමයක් භාවිත කරන්නට විපක්ෂය පෙලඹුණේය. ඒ කෙහෙළියට ඉල්ලා අස්වන ලෙස බල කරමින් දැවැන්ත පෙත්සමකට මහජනතාවගේ අත්සන් ලබා ගැනීමය. මහ පාරේ, ...
වසර 200ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලාංකික ජන කොටසකගේ කතාව පොලිටික්ස් LANKA ඈත අතීතයේ ලංකාව, ලොව පුරා ප්‍රසිද්ධ වූයේ මතු මැණික්වලටය; නැතිනම් කුරුඳුවලටය. දූරාතීතයේ විදේශිකයන් ලංකාව සොයා ආවේ ඒවා මිලදී ගන්නටය. එසේ ආ එක් ජාතියක් අප යටත් කොට ගත්තේය. අපේ සන්නාමය ද වෙනස් කළේය. අපට වෙනත් ලේබලයක් ඇලෙව්වේය. එ් අනුව ලංකාව ලිප්ටන්ගේ තේ වත්ත විය. ‘සිලෝන් ටී’ අපේ රටට විදේශ විනිමය ලබා දුන් ප්‍රධාන ආදායම් මාර්ගය විය. එය එක රැයින් ගොඩනැඟූවක් නොවීය. ...
විශ්වාසභංග යෝජනාවල අපූරු අතීතය! පොලිටික්ස් LANKA කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයක් මේ දිනවල (සැප්. 6,7,8) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංගයකට මුහුණ දෙන 14වැනි ඇමතිවරයා ඔහු ය. ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයයි. ඊට අදාළ ඡන්ද විමසීම සිකුරාදා (සැප්. 08 ) පස්වරු 5.30ට සිදු කිරීමට නියමිතව ඇත. 1947 ඔක්තෝබර 14 වැනිදා ඇරඹූ පළමු ...
දිනපතා පත්‍රවල පළ වන දේශපාලන කාටූන් පොලිටික්ස් LANKA දිවයින, ලංකාදීප, මෝනිං, මව්බිම, අද පුවත්පත්වල පළ වූ දේශපාලන කාටුන් අතුරින් තෝරා ගත් කීපයක් මෙසේ ය:
දිනපතා පත්‍රවල පළ වන දේශපාලන කවි හා කාටූන් පොලිටික්ස් LANKA දිනපතා පත්‍රවල පළ වන දේශපාලන කවි දිනපතා පත්‍රවල පළ වන දේශපාලන කාටූන්
රජයේ සමස්ත ආදායම වැඩිවෙයි! පොලිටික්ස් LANKA මේ වසරේ (2023 ) ජනවාරි සිට ජූනි දක්වා මාස හය තුළ දී උපයන ලද රජයේ සමස්ත ආදායම ගිය වසරේ (2022 ) එම කාලයට සාපේක්ෂව රුපියල් කෝටි 39,758 කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. මේ අනුව 2022 පළමු මාස හය තුළ දී රුපියල් කෝටි 91,947 ක් වූ රජයේ සමස්ත ආදායම මේ වසරේ (2023 ) ...
ජූනි 30 වැනිදා පාර්ලිමේන්තු දිනයට පෙර පුංචි ඡන්දය තියන්න ජනපතිට බල කරමු පොලිටික්ස් LANKA වසරක් පමා වූ පළාත්පාලන ඡන්ද විමසීම අපේක්ෂකයන්ගන් ඇප තැන්පත් මුදල් හා නාම යෝජනා භාර ගෙන අවසාන මොහොතේ රජය කල් දැම්මේ ඡන්ද තියන්න සල්ලි නැතැයි කියමිනි. උසාවි නියෝගයක් දුන්නත් එය පිළිගත්තේ නැතිව ඡන්දදායකයාට කොකා පෙන්නුවේය. ස්වාධීන මැතිවරණ කොමිසම වරින්වර දින දුන්නත් රජය දිගින් දිගටම මුදල් නොදීම නිසා දැන් දින නියමයක් නැතිව කල් දමා ඇත. < අද ජනාධිපති ලෙසින්... පළාත් සභා ඡන්දය ...
රස කතා - බත්තරමුල්ලේ සුභූති හිමියන්ගෙන් පාදිලි තැනට කිස්කන පිළිතුරක්! පොලිටික්ස් LANKA ශ්‍රී ලංකාවේ යටත්විජිත සමයේ මෙරට පාලක පන්තිය වූ සුදු ජාතිකයන්, ඔවුන්ගේ රස්නය වැදුණු කළු සුද්දන්, මෙන් ම මිෂනාරින් නිතරම අපේ හාමුදුරුවරුන් සමග වාදවිවාදවල පැටළුණහ. ඒ කාලේ බුදුදහමට සිනාසීම ප්‍රතිවාදී ආගම්වල කටකාරයන්ගේ සිරිත විය. ඒවාට නිසි පිළිතුරු දුන් එක් බෞද්ධ යතිවරයකු වූයේ බත්තරමුල්ලේ සූභූති නාහිමියන්ය. උන්වහන්සේ පිළිබඳ මේ අතීත කතාව අපේ ශ්‍රේෂ්ඨ ලේඛකයකු වූ හේමපාල මුනිදාසයන්ගේ ‘රසාවදානය’ නම් ග්රන්ථයෙහි එන්නකි. අන්‍ය ...
කාටූන් පොලිටික්ස් LANKA පසුගිය සතියේ පුවත්පත්වල පළ වූ කාටූන් අතරින් තෝරාගත කිහිපයක් මෙසේය: ලංකාදීප පත්‍රයෙන් මව්බිම පත්‍රයෙන් <අද පත්‍රයෙන්
දේශපාලන විකට කවි පොලිටික්ස් LANKA දිනපතා පුවත්පත්වල දේශපාලන විකට කවි අතරින් තෝරා ගත් ඒවා කීපයක් මෙසේය. දිවයින පත්‍රයේ
30 වසරක යුද සැමරුම ගැන අගමැති ටෲඩෝ ශ්‍රී ලංකාවට දොස් කීවේ ඇයි? පොලිටික්ස් LANKA ශ්‍රී ලංකාවේ උතුරේ තිස් අවුරුදු යුද්ධය නිමා කර වසර 14ක් සපිරීම වෙනුවෙන් පැවති අනුස්මරණය වෙනුවෙන් අදහස් දැක්වූ එකම රාජ්‍ය නායකයා වූයේ කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝයි. වසර 14කට පෙර ශ්‍රී ලංකාවේ මුල්ලිවෛක්කාල්හී සිදු වූ ජනසංහාරය අමතක කළ නොහැකි එකක් බවත්, එහිදී සිය දහස් ගණනක් දෙමළ ජනතාවගේ ජීවිත අහිමි වූ බවත්, ඊට වඩා වැඩි පිරිසක් අතුරුදහන් වූ බවත්, තුවාල ලැබූ හෝ අවතැන් ...
ලොව අංක එකේ ත්රස්තවාදියා වූ ප්රභාකරන් බිහි වූ හැටි! පොලිටික්ස් LANKA දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ මරණය සිදුවූයේ මීට අවුරුදු දාහතරකට පෙරයි. ඒ එල්.ටී.ටී.ඊ.ය ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතින් 2009 මැයි මාසයේ දී හමුදාමය වශයෙන් සම්පූර්ණයෙන් ම පරාජයට පත් වූ අවස්ථාවෙදියි. ප්රභාකරන්ගේ මළ සිරුර, 2009 මැයි මාසයේ 19 දා මුලතිව් දිස්ත්‍රික්කයේ නන්දිකඩාල් කලපුවේ වෙරළේ තිබී සොයා ගත්තා. ඒ නිමිත්තෙන් ඩී. බී. එස්. ජෙයරාජ් නම් ප්‍රවීණ පුවත්පත් කලාවේදියා ...
මැතිවරණ තවත් කල් යාවිද? නව මැතිවරණ පනතක් එයි! පොලිටික්ස් LANKA ‘ඡන්ද නෑ! සල්ලි නෑ! ඡන්ද තියන්න සල්ලි නෑ!’ කියා සින්දු කියන ශ්‍රී ලංකාණ්ඩුව දැන් අලුත් මැතිවරණ පනතක් ගේන්න යනවා. පළාත්පාලන ඡන්දය තියන්න ඇප මුදල් භාර අරන් නාම යෝජනා දුන්නටත් පස්සෙ එක පාරට ම ඒකට එක එක වංගු දාලා, අපේක්ෂකයන් ගෙත් ඡන්දදායකයන්ගෙත් බලාපොරොත්තු සුන්කරමින්, ඒක අතුරුදන් කළ ආණ්ඩුව දැන් සූදානම් වෙන්නේ, ඉදිරි මැතිවරණත් නව පනතක් ගෙනල්ලා වෙනස් කරන්නයි. අපේක්ෂකයන් ගෙත් ඡන්දදායකයන්ගෙත්බලාපොරොත්තු ...
ශ්‍රී ලංකාවේ ලක්ෂ 75ක් ඉන්නේ බඩගින්නේ! පොලිටික්ස් LANKA මෙරට පුද්ගලයන් ලක්ෂ 75ක් (සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 33ක්) උග්‍ර ආහාර ගැටලුවකට (ආහාර – අනාරක්ෂිතභාවය) මුහුණදී සිටින බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධාන ලෝක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කළ අලුත්ම අධ්‍යයනයකදී අනාවරණයවී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරලමේ අතර, ආසියානු පැසිෆික් ...