නාමල්ගේ විදිලි බිල සනත් නිශාන්ත ගෙවයි! පොලිටික්ස් LANKA තංගල්ලේදී 2019 වසරේ පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය දුන් විදුලිය වෙනුවෙන් ගෙවීමට තිබූ රුපියල් ලක්ෂ 26 කට අධික හිඟව තිබූ මුදල රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පසුගියදා ගෙවීය. කොළඹ පිහිටි විදුලි බල මණ්ඩල කාර්යාලයට ගොස් එය ගෙවා එළියට පැමිණි සනත් නිශාන්ත මාධ්‍ය අමතා කියා සිටියේ තම පුද්ගලික ධනයෙන් එය ගෙවා දැමූ බවයි. නාමල් ...
EPF (සේවක අර්ථසාධක අරමුදල) ගිලටීනයට ගෙනයන දේශීය ණය ප්‍රශස්තකරණය..! පොලිටික්ස් LANKA ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක ශාන්ත ජයරත්නගේ විග්රහයකි. මේ ගිලටීනයට දක්කන ජනපති හා මහ බංකු අධිපතිමේ සතියේ ලංකාවේ සාකච්ඡා වන ප්‍රධාන මාතෘකාව වන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය (Restructuring) නොහොත් ප්‍රශස්තකරණය (Optimization) යි. මෙහිදී රජය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩි බරක් පටවා තිබෙන්නේ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු අනෙකුත් අරමුදල් (Superanuation Funds) මත වීම විශේෂ ය. වාණිජ බැංකු ප්‍රශස්තකරණ ක්‍රියාවලියෙන් ඉවත් ...
අපේ වෘත්තීය අධ්‍යාපනයෙන් වසරකට ඩොලර් බිලියන 10ක් උපයන මගක්! පොලිටික්ස් LANKA රට යන අය හැරුණු විට හැර දා යන අය දැන් වැඩි වී තිබේ. විශේෂඥ දොස්තරලා 1000කට වැඩි පිරිසක්, ඉන්ජිනේරුවන් ඒ හා සමාන ගණනක්, ගුරුවරුන් 5000කට වැඩි පිරිසක් මේ මාස කීපය තුළ රට හැරචා ගොස් තිබේ. මෙයින් දොස්තරලා රට හැර යාම අපට එක්වරම දැනෙන්නේ බේත් ගන්නට රෝහල්වල ඔවුන් නැති නිසාය. මෙයට පිළියම් යොදන්නට රජයට හැකියාවක් නැත. වෘත්තිකයන් මෙසේ රට හැර යන්නේ ...
සෑම 10 කින් 8 දෙනෙක් කොටඋඩ..! ලෙඩ්ඩු 40% කින් වැඩිවෙලා..! පොලිටික්ස් LANKA එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් හෙළිවෙයි! ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහණය වූ මිලියන 22.16 න් මිලියන 12.3 ක පිරිසක් අවදානම් ආර්ථික මට්ටමට ළඟා වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් 2022-23 වර්ෂ සඳහා නිකුත් කරන ලද ජාතික පුරවැසි සමීක්ෂණය නම් වූ බහුමාන අවදානම් දර්ශකය මත පදනම් වූ ප්‍රතිපත්ති වාර්තාවට අනුව තහවුරු වී තිබේ. ඒ බව පසුගිය දා අනාවරණය වූයේ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ ...
උතුරේ කිරි උතුරට විතරයි! පොලිටික්ස් LANKA උතුරු පළාත් ආණ්ඩුකාරවරිය උතුරේ කිරි බෙදිල්ල නවතා රට බෙදිල්ලට පාර කපන්නේදැයි පසුගියදා ඇය ගත් තීරණයක් නිසා උතුරේ කසුකුසුවක් ඇති වුණා. ඇය උතුරේ කිරි උතුරට විතරයි, වෙනත් පළාත්වල යවන්න එපා! කියා තීරණයක් ගත්තා. ඒ අනුව උතුරු පළාතේ නිපදවෙන කිරි වෙනත් පළාත්වලට යැවීම නතර කෙරෙනු ඇති. මේ සඳහා ඇය නව වැඩසටහනක් පටන් ගත්තා. උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියඋතුරු පළාතේ දිස්ත්‍රික්කවලින් දිනපතා ...
අධීක්ෂණයට දේශපාලන හෙංචයියලා එපා! මැතිවරණ කොමිසම කියයි! පොලිටික්ස් LANKA පසුගියදා පළාත් පාලන ඡන්දය තියන්න ඇප තැන්පත් කරන්න ඉඩ දීලා, නාමයෝජනා කැඳවන්න ඉඩ ඇරලා, තමන්ගේ පක්ෂෙට විතරක් නොවෙයි, අනෙක් පක්ෂවලටත් ඒවායේ අපේක්ෂකයන්ට විශාල මුදල් හානියක් කරලා, ඒ ගැන වගේ වගක් නැතිව, ‘ස්වාධීන’ මැතිවරණ කොමිසමටත්, රටේ සමස්ත ඡන්දදායකයන් ඇතුළු අපේ රටේ පැවති ප්රජාතන්ත්රවාදයටත් ජනාධිපති කොකා පෙන්නපු හැටි හරිම පුදුමයි. “මම්මා නෝ! පප්පා නෝ! අප්ප කන්න සල්ලි නෝ” කියනවා වාගේ “ඡන්දෙ නෑ! ...
මහ බැංකුව හෙළි කරන, ජනතාව රවටන, මූල්‍ය වංචා පොලිටික්ස් LANKA මිනිස් අවශ්‍යතා සහ වුවමනා අසීමාන්තික බවත් එක් වුවමනාවක් සපුරාගත් කල්හි තවෙකක් පැන නඟින බවත් නිරායාසයෙන්ම සිදුවන්නකි. ඒ නිසාවෙන් ම කුමන ආකාරයේ සමාජ/අධ්‍යාපන මට්ටමක්, තනතුරක් හෝ තරාතිරමක් නියෝජනය කළ ද ඔබ ඕනෑම ආකාරයක අවශ්‍යතාවක හෝ වුවමනාවක ගොදුරක් වීමට ඉහළ සම්භාවිතාවක් ඇත. මෙම තත්ත්වය, වත්මන් සමාජය තුළ ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මූල්‍ය වංචා රැල්ලට මනා තෝතැන්නක් වන බව මොහොතකටවත් සිතුවාද? තුන්වැනි ...
දිනපතා පත්‍රවල පළ වන දේශපාලන කවි පොලිටික්ස් LANKA දිනපතා පත්‍රවල පළ වන දේශපාලන කවි දිවයින පත්‍රයෙන් ලංකාදීප පත්‍රයෙන්
අන්තර්ජාලයට රනිල්ගේ ආණ්ඩුව ගේන අලුත් ම නීති හඳුනා ගන්න. පොලිටික්ස් LANKA රකින මුවාවෙන් ගේන මේ පනත්වලින් සිදුවන්නේ කුමක් ද? මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත: වැඩ වරදින වැරදි මොනවද? අන්තර්ජාලය එදිනෙදා ජීවිතයේ නැතුව බැරි අංගයක් වී ඇති පසුබිමක එහි ආරක්ෂාව උදෙසා බව පවසමින් රජය නව නීති හඳුන්වාදීමට කටයුතු කරමින් ඉන්නවා. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත් 'මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත', නීතිපතිවරයාගේ නිෂ්කාශනයෙන් අනතුරුව ...
දේශපාලකයන්ගෙන් පොලිසිවලට බලපෑම් පොලිටික්ස් LANKA ශ්‍රී ලංකාවේ දේශපාලකයන් තවමත් නොපනත්කම් කිරීම නවත්වා නැත. බලය අතට ගත් පසු ඔවුන් හැසිරෙන්නේ කුළු හරකුන් ලෙසය; නැත්නම් මද කිපුණු අලි ඇතුන් ලෙසය. ඔවුන් සිතන්නේ ඔවුන් නීතියට ඉහළින් සිටිනවාය කියාය. රටේ නීතිය හැමට ම එකසේ ක්‍රියාත්මක කරන්නට සිටින පොලීසියට ගොස් පොලීසිය අල්ලා ගෙන චණ්ඩි පාට් දැමූ ජීවන් තොන්ඩමන් කළ ඒ අනීතික ක්‍රියාව ගැන ‘ලංකාදීප’ පත්‍රය කතුවැකියක් පවා පළ කළේය. පක්ෂ ...
හිටපු ඇමතිවරයා හා පාතාලයා පොලිටික්ස් LANKA ප්රජාතන්ත්රවාදය හා පාර්ලිමේන්තු සාම්ප්‍රදාය ආරම්භ වූ කාලයේ අපේ රටේ දේශපාලනයට පිවිසියේ මහත්මාවරුන් පිරිසකි. ඔවුන්ගේ ඒකායන අරමුණ වූයේ පොදු ජන සේවයයි. ඔවුන් ඇසුරු කළේ ද එකල සමාජයේ සිටි දැන උගත්, වැදගත්, සුචරිතවත් පිරිසක්. ඒ අය ඇන්දේ යටත්විජිත යුගයේ බලපෑමෙන් ඔවුන්ට ලැබුණු ඇඳුම් වුවද ඔවුන් ඒ ඇඳුම්වල ජරාව තවරා ගත්තේ නැත. ඔවුහූ තම ධනය වැය කරමින් ඒ සමාජ සේවය දේවකාරියක් සේ සලකා ...
වීරෝධාර හමුදාවේ රතුපස්වල ක්‍රියාන්විතයේ දශ වැනි සංවත්සරය...! පොලිටික්ස් LANKA -ඩේලි එෆ්ටී කතුවැකියකින් ශ්‍රී ලංකාවේ සිවිල් වැසියන්ට එරෙහිව ශ්‍රී ලංකාවේම ආණ්ඩු විසින් කරන ලද බොහෝ කුරිරුකම් අප දැක තියෙනවා. 1971 වසරේ සිට අධිකරණයෙන් පරිබාහිර ඝාතන සහ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් තවමත් වාර්තා ගතව පවතිනවා. එහෙත්, මහ දවාලේ, වීඩියෝ කැමරා ඇතුළු මාධ්‍ය ඉදිරියේ හමුදාව විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ අහිංසක විරෝධතාකරුවන්ට රතුපස්වල දී වෙඩි තබා සිදු කළ ඝාතනය යනු එවැනි සාහසික ...
අද අංතට්ටුව ජනාධිපති කාර්යාලයේ සයිඩ් බිස්නස් කාරයාට! පොලිටික්ස් LANKA ‘වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ ආමාරුව’ කියා ඉපැරණි කියමනක් අප අතර තියෙනවා. රට හැදීම තනි අතට බාර ගෙන රනිල් ගහන ගේමට උදවුවෙනවා වෙනුවට රනිල් කෝට් එකට මුවා වෙලා ඉඳගෙන තනියම ගේම් ගහන අයත් ජනාධිපති කාර්යාලයේ ඉන්නවා. මේ එවැනි එක් කෙනකුගේ කතාවක්. මේ රටේ බැංකු මංකොල්ල කන හැටියට, ඕක මොකක්දැයි අහන්න ඉඩ තියෙනවා. ඒත් වංචා දුෂණ මඬින්න ...
අල්ලස හා දූෂණය සමාජයෙන් තුරන් කළ හැකිද? පොලිටික්ස් LANKA දූෂණය (corruption) පිළිබඳ ඉතිහාසය මානව ඉතිහාසය තරම් ම පැරණියි. විවිධ ආකාරයේ දූෂණ පිළිබඳ ඓතිහාසික ලෝකයේ විවිධ ස්ථානවලින් වාර්තා වී තියෙනවා. ක්‍රි.පූ 2 වැනි සියවසේ සිටි කෞටිල්‍ය හෙවත් චානක්‍ය ද ලෙස හැඳින්වෙන සුප්‍රකට දේශපාලන හා ආර්ථික ශාස්ත්‍රඥයා සිය ‘අර්ථශාස්ත්‍ර’ නම් සංස්කෘත භාෂාවෙන් රචිත කෘතියේ දී දූෂණ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කරලා තියෙනවා. ඇතැම්විට එම කෘතිය ඒ පිළිබඳව කළ එවැනි ගණයේ න්‍යායගත ...