සෞඛ්‍යය ලෙඩ ඇඳට - අනිච්චාවත සංඛාරා කියන්න සූදානම් වෙන්න! පොලිටික්ස් LANKA සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, රජයේ රෝහල් පද්ධතිය දැන් විශාල අර්බුදයකට මුහුණ පාලා තියෙනවා. ඒ ඉදිරියේ දී රෝගීන් විශාල වශයෙන් මරණයට පත් වීම වැළැක්විය නොහැකි තත්වයක් උද්ගත වී ඇති නිසයි. රෝහල්වල ඉතා දරුණු ලෙස අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් තියෙනවා. රෝහල් ගතව ඉන්නා අයට විතරක් නොවෙයි, බාහිර රෝගීන්ටත් බොහෝ විට පිටත ෆාමසිවලින් මුදල් ගෙවා ලබා ගැනීමට තුණ්ඩු දෙනවා. පර්යේෂණාගාර සේවා නිසි ලෙස පවත්වා ...
දෙවතාවක් මරණ දඬුවම හිමි බන්ධනාගාර රැඳවියා; දුමින්ද සිල්වා..! වාර්තා රැසයි; තව ඇත්තේ එකයි..! පොලිටික්ස් LANKA හිටපු කොළඹ,රත්නපුර,අම්පාර මහ දිසාපති සුනිල් කන්නන්ගර ලියයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ මරණ දඬුවම යළිත් වරක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහවුරු කර ඇත. ඒ අනුව දෙවරක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මරණ දඬුවම තහවුරු කෙරුණු ප්‍රථමයා වීමේ දුලබ අවස්ථාව අත් කර ගත්තේ ද දුමින්ද සිල්වා ය. දුමින්ද සිල්වා මේ ජාතියේ වාර්තා කීපයකට හිමිකම් කියන අයෙකි. දුමින්ද සිල්වා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන් එක් වාර්තාවක් වන්නේ මිනීමැරුම් ...
රනිල් සිනමා සම්මාන උළෙලේ දී විකටයාට ඇඳලා! පොලිටික්ස් LANKA පසුගියදා ජනාධිපති සිනමා සම්මාන උළෙල සහභගි වූ අපේ ජනාධිපතිවරයා විහිළු කතා රාශියක් කියා ඔහුගේ නොදන්නාකම යළිත් ප්‍රදර්ශනය කළා. ඒ වගේ ම අපටත් අපේ ජාතියටත් ලොකු නිග්‍රහයක් කළා. ඒ ගැන වාර්තාවත් බීබීසී සිංහල වෙබ් පිටුවේ විශේෂ වාර්තාවක් පළ කර තිබුණා. <නන්දාමාලිනීට සම්මානය දෙන්න එයා ඉන්න තැනට ජනාධිපතිවරයා ගියා.ඒ උළෙලට විශේෂ ආරාධිත අමුත්තකු ලෙස සහභාගිවූ ප්‍රවීණ චිත්‍රපට විචාරක ගුණසිරි සිල්වා ජනාධිපතිවරයාගේ නොදන්නාකම ...
ක්‍රිකට් ලොක්කන්ගේ විස්මිත ඩොලර් දීමනා ගැන ජාතික විගණනයෙන් ප්‍රශ්න! පොලිටික්ස් LANKA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවට මෙන්ම ඉහළ කළමනාකාරීත්ව මට්ටමේ නිලධාරීන්ට ඇමරිකන් ඩොලර්වලින් ගෙවන ලද දීමනා දැවැන්ත ලෙස වැඩි කිරීම සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ. මහේසන්ගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා තියෙනවා. T 20 ලෝක කුසලානය සඳහා පසුගිය වසරේ අග භාගයේ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ ජාතික විගණන කාර්යාලයේ කෙටුම්පත් වාර්තාවට අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ...
දෙමාපියන්ගේ දැන ගැනීම පිණිසයි..! පොලිටික්ස් LANKA ආණ්ඩුව අලුත් ඔන්ලයින් පනතක් ගේන්නේ ළමයින්ගේ ආරක්ෂාවකට නොවෙයි..! -ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පැහැදිලි කරයි ආණ්ඩුව ගෙන ඒමට අදහස් කරන, දැනට කෙටුම්පත් කර ඇති, මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත ("ඔන්ලයින් ආරක්ෂණ පනත”) නමැති නව නීතියේ අරමුණ වන්නේ, සත්‍ය වශයෙන්ම (රාජ්‍ය නායකයා ඇතුළ) දූෂිත දේශපාලකයන් සහ නිලධාරීන් විවිධ විවේචන සහ අවලාදවලින් ආරක්ෂා කර ගැනීම පමණක්ම මිස මේ රටේ දරුවන්ගේ ආරක්ෂාවක් සඳහා නොවේ. අන්තර්ජාලය ...
රට හැර යන දොස්තරාලට රනිල් ගෙන් පොල්ලක්! පොලිටික්ස් LANKA දැනටමත් අපේ වෛද්‍යවරුන් විශාල පිරිසක් රට හැර ගොස් තියෙනවා. මේ වන විට වෛද්‍යවරුන් පමණක් නොව විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ද විශාල පිරිසක් රට හැර ගොස් ඇති අතර, එසේ යන පිරිස් අමාරුවේ දමන්නට අපේ ජනාධිපතිවරයා අපූරු යෝජනාවක් කර තියෙනවා. රට හැර යන අපේ වෛද්‍යවරුන්ට විදේශ රටවල දී රැකියා ලබා දීම වළක්වන්නටයි, රනිල් හදන්නේ. ඔහු කියන්නේ එසේ බඳවා ගන්නා අය වෙනුවෙන් වන්දි ඉල්ලන්න කියලයි. ...
රජයේ බදු ආදායම දුන් IMF දුන් ඉලක්ක තවමත් සපුරා නැහැ පොලිටික්ස් LANKA ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) ණය වැඩසටහන යටතේ රජය එකඟතා සියයක් ඉටු කිරීමට ගිවිස ගෙන ඇතත් මැයි මාසය අවසන් වන විට එයින් සම්පූර්ණ කර ගත හැකිව ඇත්තේ එකඟතා 29ක් පමණක් බවද වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කරනවා. මෙම වසරේ මුල් කාර්තුවේදී රජයේ බදු ආදායම රුපියල් බිලියන 578ක් වුවද එය ඉලක්ක ගත ආදායමට වඩා රුපියල් බිලියන 72ක අඩුවීමක් බව ද වෙරිටේ රිසර්ච් ආයතනය ...
අද පවතින අපරාධ රැල්ලට හේතුව කුමක් ද? පොලිටික්ස් LANKA රටක නීතිය උල්ලංඝනය කරන කවර හැසිරීමක් වුව අපරාධයක් ලෙස සැලකිය හැකියි. ඕනෑම සමාජයක් අපරාධ දැඩි සේ හෙළා දකින බව කවුරුත් දන්නා කරුණකි. අපරාධ දරුණු හා සුළු ආදි වශයෙන් වර්ග කළ හැකියි. 2023 වසර සඳහා වන ගෝලීය අපරාධ දර්ශකය මෙතෙක් ප්‍රකාශයට පත්ව නැතත්, ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති අපරාධ රැල්ල හමුවේ මේ වසරේදී අප රටට එම දර්ශකයෙහි ඉහළ අගයක් හිමි වනු ඇති ...
දිනපතා පත්‍රවල පළ වන දේශපාලන කාටූන් පොලිටික්ස් LANKA දිනපතා පත්‍රවල පළ වන දේශපාලන කාටූන් ලංකාදීප පත්‍රයෙන් දිවයින පත්‍රයෙන්
මැති සබෙන් අවසර ගෙන කරන මහා මංකොල්ලය ගැන ඔබ දන්නවා ද? පොලිටික්ස් LANKA පසුගිය කාලයේ සමහරුන් කිව්වේ ලංකාවේ මහ දවල් සිදුවූ මහා මංකොල්ලය මහ බැංකුවේ අප්රසිද්ධව සිදුකළ භාණ්ඩාගාර බැඳුම්කර කොල්ලය කියලයි. විගණකාධිපතිද එදා කෝප් කමිටුවේදී සඳහන් කළේ මෙම හොරකමින් දළ වශයෙන් රුපියල් බිලියන 1.6 ක් පමණ දිගුකාලීනව රටට අහිමි වන බවකි. තවත් සමහරුන් ප්‍රකාශ කළේ රුපියල් බිලියන 8.7 ක් රජයට අහිමි වූ බවයි. වෙරිටේ රිසච් පර්යේෂණ ආයතනය (Verite Research) කියන්නේ ඩොලර් බිලියන 0.9 ...
පොලිස් හා විද්‍යුත් මාධ්‍ය ඇද බාන පොකුරු බොරු පොලිටික්ස් LANKA ශ්‍රී ලංකාවේ පොලිස් සේවාවට දැන් වසර 156කි. මේ පොලිස් සේවය ආරම්භ වූයේ 1866 සැප්තැම්බර් 3 වැනිදායි. එය ආරම්භ කරනු ලැබුවේ යටත්විජිත යුගයේ ඉංග්‍රීසි පාලකයන් විසිනි. 1797 දී පිස්කල්වරයකුගෙන් ආරම්භ වූ පොලිසිය සේවාවක් බවට පත් වූයේ 1866 සැප්තැම්බර් 3 වැනිදා ප්‍රථම පොලිස් අධිකාරි වරයකු පත්කිරීමත් සමගයි. යටත් විජිත යුගයේ පොලිසියේ ස්වභාවය ගැන පැවති ප්රවාදයකින් මේ කතාව ආරම්භ කරන්නයි හදන්නේ. ඒ කාලේ ...
පාර්ලිමේන්තුවට හිමි මූල්‍ය බලය අවභාවිතා කළ රනිල් දැන් පාර්ලිමේන්තුව පෙන්වා අධිකරණයට තග දමයි..! පොලිටික්ස් LANKA පසුගිය අගෝස්තු 4 වනදා පොල් වගාකරුවන්ගේ 29 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුගේ කතාවේදී මෙසේ කියා ඇත. "රටේ මූල්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. එයට අභියෝගය කිරීමට කිසිවෙකුටත් බැරිය. පාර්ලිමේන්තුව ගන්නා තීරණවලට අධිකරණය ඇඟිලි ගැසීම අනවශ්‍යයි. ඒ හරහා අනවශ්‍ය ප්‍රශ්න ඇති කර නොගත යුතුයි " මෙය අධිකරණයට කරන අනිසි බලපෑමක් නොවේ ද? ලංකාවේ නීතීඥ සංගමය , විනිසුරු වරුන්ගේ ...
නව ලිබරල් ආර්ථික ක්‍රමයට ඇති විකල්පය සමාජ සහයෝගීතා ආර්ථික ක්‍රමයයි පොලිටික්ස් LANKA නව ලිබරල් ආර්ථික ක්රමයේ පවතින අවිනිශ්චිතතාවන් හා කැලඹීම් මධ්‍යයේ, ගෝලීය වේදිකාවට ප්‍රබල විකල්පයක් මතු වී ඇත - එය පවතින තත්ත්වයට නිර්භීතව අභියෝග කරන අතර ආර්ථික සංවර්ධනය අත්කර ගැනීම සඳහා ප්‍රජාව මූලික කරගත් වඩාත් ඇතුළත් ප්‍රවේශයක් (Inclusive community driven approach) හැටියට ඉතා වේගයෙන් ජාත්‍යන්තරය තුළ මේ වන විට ප්‍රචලිත වෙමින් පවතී. සමාජ සහයෝගීතා ආර්ථික ක්‍රමය (Social Solidarity Economy) ලෙස හඳුන්වන මෙය ...
ලොවෙත් ලොවිගහෙත් නැති ලංකාවේ මන්ත්‍රී වරම...! පොලිටික්ස් LANKA අපේ රටේ දේශපාලනය ලෝකයේ කොහේවත් නැති අමුතුම තාලේ එකකි. එහි ප්රජාතන්ත්රවාදයේ අඩුවක් නැත. සමාජවාදයේ අඩුවක් ද නැත. ‘ප්රජාන්ත්රවාදී සමාජවාදී’ කියන්නේ ඒ නිසාය. ‘ධනවාදී’ කියා නොකිව්වත් ධනවාදයෙන් අඩුවක් ද නැත. ප්රජාන්ත්රවාදී සමාජවාදී ක්‍රමයට, නිර්ධන පන්තියට අයත්, අපේ බහුතරය විසින් අපව නියෝජනය කරන්නට පත් කර යවන, ‘අපේ එකා’ අපෙන් කමින් බොමින්, අපේ මුදලින් නඩත්තු වෙමින්, අමතරව අපේ මුදලින් පඩියකුත් ලබමින්, ධනවාදීන්ට කත් ...
රනිල්ගේ මෙවර අයවැය රහස් මෙන්න! පොලිටික්ස් LANKA තව දින දෙකකින් සම්මත කෙරෙන අයවැය ඔබට ඉදිරිපත් කරන පොකුරු බොරු රනිල් වික්‍රමසිංහ ජනාධිපති මුදල් ඇමති ලෙස පාර්ලිමේතුවේ දී අයවැය ඉදිරිපත් කරමින්.. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ 2024 සඳහා ඉදිරිපත් කොට ඇති ප්රයෝගකාරී අයවැය ප්‍රකාශයේ ඇති අපූරු යෝජනා කිහිපයක් පිළිබඳ ඔබගේ අවධානය යොමු කිරීමට මෙම ලිපියෙන් අදහස් කෙරේ. රනිල් වික්‍රමසිංහ හැමදාම කරන්නේ නොපෙනෙන සිහින ලෝකයක් ජනයාට පෙන්වා ඔවුන් මුලාවේ දැමීමය. අවසානයේ කිසිවක් ...
කෙහෙළිය ඉවත් කිරීමෙන් සෞඛ්‍යය ගොඩ ගන්න පුළුවන්ද? පොලිටික්ස් LANKA අපේ සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල කියන්නේ අපේ රෝහල්වල එන හැම දෙනාම යහතින් ආපසු ගෙවල්වලට නොයන බවයි. ඔහු එය නිරීක්ෂණය කර ඇත්තේ ඒ රෝහල් අසල මල්ශාලා තිබෙනු දැකීමෙනි. ඔහු ඒවා මිනීපෙට්ටි සාප්පු බව කිව්වේ නැත. සිංගප්පූරුවේ මවුන්ට් එළිසැබත් රෝහල අසලත් මල් ශාලාවක් තිබේදැයි කාටූන් කාරයෙක් ප්‍රශ්න කර තිබුණේය. සමහර විට ඒවාට එන ඇමතිතුමා වැනි අය මල්ශාලාවලින් ‘ගෙට්වෙල්’ කාඩ් එකක් හා මල් ...
මාර්ගගත ආරක්ෂක පනත - මර්දනයට ආවරණයක් සහ ප්රජාතන්ත්රවාදී කතිකාවට තර්ජනයක්.! පොලිටික්ස් LANKA පසුගියදා ගැසට් මගින් ප්‍රකාශයට පත්කොට පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති යෝජිත මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත් කෙටුම්පත ගැන ‘අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය’ (IMA -Internet Media Action) ද නිවේදනයක් නිකුත් කර තිබේ. එහි කැඳවුම්කරු වූ සම්පත් සමරකෝන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදන පහත පළවෙයි. /div> මෑතකදී ඉදිරිපත් කරන ලද යෝජිත Online safety පනත් කෙටුම්පත තුළ ශ්‍රී ලංකාවේ අන්තර්ජාල නිදහස සහ ප්රජාතන්ත්රවාදී ...