මහ පෙරළියක් කළ ශ්‍රී ලංකාවේ වාමාංශික පුවත්පත් පොලිටික්ස් LANKA මෙරට වාමාංශික පුවත්පත්වල මූලාරම්භය වර්ෂ 1934 දක්වා අතීතයට දිවයයි. 1934 මාර්තු මස 06 වන දින ප්‍රකාශයට පත් වූ ‘කම්කරුවා’ නමැති පුවත්පත ලංකාවේ ප්‍රථම වාමාංශික පුවත්පත ලෙස හඳුන්වා දිය හැකි ය. එවකට ‘කම්කරුවා’ පුවත්පතේ ප්‍රධාන කතුවරයා වූයේ බී. ජේ. ප්‍රනාන්දු ය. උප කර්තෘ ධූරයේ කටයුතු කරන ලද්දේ කීර්තිමත් ලේඛකයෙක් වූ හෙන්රි පීරිස්ය (ඔහු පසු කලෙක ලේක්හවුස් සභාපති පදවිය ඉසුලූ ජනදාස පීරිස් ...
අල්ලස හා දූෂණය සමාජයෙන් තුරන් කළ හැකිද? පොලිටික්ස් LANKA දූෂණය (corruption) පිළිබඳ ඉතිහාසය මානව ඉතිහාසය තරම් ම පැරණියි. විවිධ ආකාරයේ දූෂණ පිළිබඳ ඓතිහාසික ලෝකයේ විවිධ ස්ථානවලින් වාර්තා වී තියෙනවා. ක්‍රි.පූ 2 වැනි සියවසේ සිටි කෞටිල්‍ය හෙවත් චානක්‍ය ද ලෙස හැඳින්වෙන සුප්‍රකට දේශපාලන හා ආර්ථික ශාස්ත්‍රඥයා සිය ‘අර්ථශාස්ත්‍ර’ නම් සංස්කෘත භාෂාවෙන් රචිත කෘතියේ දී දූෂණ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කරලා තියෙනවා. ඇතැම්විට එම කෘතිය ඒ පිළිබඳව කළ එවැනි ගණයේ න්‍යායගත ...
පොලිස් හා විද්‍යුත් මාධ්‍ය ඇද බාන පොකුරු බොරු පොලිටික්ස් LANKA ශ්‍රී ලංකාවේ පොලිස් සේවාවට දැන් වසර 156කි. මේ පොලිස් සේවය ආරම්භ වූයේ 1866 සැප්තැම්බර් 3 වැනිදායි. එය ආරම්භ කරනු ලැබුවේ යටත්විජිත යුගයේ ඉංග්‍රීසි පාලකයන් විසිනි. 1797 දී පිස්කල්වරයකුගෙන් ආරම්භ වූ පොලිසිය සේවාවක් බවට පත් වූයේ 1866 සැප්තැම්බර් 3 වැනිදා ප්‍රථම පොලිස් අධිකාරි වරයකු පත්කිරීමත් සමගයි. යටත් විජිත යුගයේ පොලිසියේ ස්වභාවය ගැන පැවති ප්රවාදයකින් මේ කතාව ආරම්භ කරන්නයි හදන්නේ. ඒ කාලේ ...
අද පවතින අපරාධ රැල්ලට හේතුව කුමක් ද? පොලිටික්ස් LANKA රටක නීතිය උල්ලංඝනය කරන කවර හැසිරීමක් වුව අපරාධයක් ලෙස සැලකිය හැකියි. ඕනෑම සමාජයක් අපරාධ දැඩි සේ හෙළා දකින බව කවුරුත් දන්නා කරුණකි. අපරාධ දරුණු හා සුළු ආදි වශයෙන් වර්ග කළ හැකියි. 2023 වසර සඳහා වන ගෝලීය අපරාධ දර්ශකය මෙතෙක් ප්‍රකාශයට පත්ව නැතත්, ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති අපරාධ රැල්ල හමුවේ මේ වසරේදී අප රටට එම දර්ශකයෙහි ඉහළ අගයක් හිමි වනු ඇති ...
සෞඛ්‍යය ලෙඩ ඇඳට - අනිච්චාවත සංඛාරා කියන්න සූදානම් වෙන්න! පොලිටික්ස් LANKA සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, රජයේ රෝහල් පද්ධතිය දැන් විශාල අර්බුදයකට මුහුණ පාලා තියෙනවා. ඒ ඉදිරියේ දී රෝගීන් විශාල වශයෙන් මරණයට පත් වීම වැළැක්විය නොහැකි තත්වයක් උද්ගත වී ඇති නිසයි. රෝහල්වල ඉතා දරුණු ලෙස අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් තියෙනවා. රෝහල් ගතව ඉන්නා අයට විතරක් නොවෙයි, බාහිර රෝගීන්ටත් බොහෝ විට පිටත ෆාමසිවලින් මුදල් ගෙවා ලබා ගැනීමට තුණ්ඩු දෙනවා. පර්යේෂණාගාර සේවා නිසි ලෙස පවත්වා ...
නොපනත් කම් කරන්නට ආණ්ඩුව ගේන අණපනත් පොලිටික්ස් LANKA මෑත කාලයේ දී විශේෂයෙන්ම පසුගිය වසරේ ආණ්ඩු පෙරැළියක් තබා ඇති කළ මහජන විරෝධතා වලින් පසු ආණ්ඩුව සම්මත කරන්නට උත්සාහ කළ මර්දන නීති හා ඒ හා සමාන ක්‍රියාමාර්ග දෙස බලන විට අරගලය යනුවෙන් පොදුවේ හැඳින්වුණු එම මහජන විරෝධතා ආණ්ඩුවේ දේශපාලනඥයන් තුළ කෙතරම් ප්‍රබල කම්පනයක් ඇති කොට තිබේද යන්න මනාව පෙනේ. මෙම මර්දන නීති සඳහා වූ උත්සාහය හා අනෙකුත් සමාන ක්‍රියාමාර්ග ආරම්භ ...
මාස තුනට ඩොලර් මිලියන 6777ක් ණය අරන්..! ආණ්ඩුව මේ යන්නේ කොයි පාරේ..? පොලිටික්ස් LANKA ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුමට අනුව 2022 දෙසැම්බර් 30 වන දිනට රජයේ මුළු ණය තොගය තිබුණේ අමෙරිකානු ඩොලර් මිලියන 84,703 කි. එහෙත් 2023 මාර්තු මස 30 වන දිනට එය ඩොලර් මිලියන 91,561 ක් දක්වා ඩොලර් මිලියන 6858 කින් ඉහළ ගොස් ඇත. මෙයට ප්‍රධාන වශයෙන්ම දායක වී ඇත්තේ මාස තුනක් තුළ දේශීය ණය ඩොලර් මිලියන 6777 ක් (රුපියල් ට්‍රිලියන ...
රජයේ බදු ආදායම දුන් IMF දුන් ඉලක්ක තවමත් සපුරා නැහැ පොලිටික්ස් LANKA ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) ණය වැඩසටහන යටතේ රජය එකඟතා සියයක් ඉටු කිරීමට ගිවිස ගෙන ඇතත් මැයි මාසය අවසන් වන විට එයින් සම්පූර්ණ කර ගත හැකිව ඇත්තේ එකඟතා 29ක් පමණක් බවද වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කරනවා. මෙම වසරේ මුල් කාර්තුවේදී රජයේ බදු ආදායම රුපියල් බිලියන 578ක් වුවද එය ඉලක්ක ගත ආදායමට වඩා රුපියල් බිලියන 72ක අඩුවීමක් බව ද වෙරිටේ රිසර්ච් ආයතනය ...
අධීක්ෂණයට දේශපාලන හෙංචයියලා එපා! මැතිවරණ කොමිසම කියයි! පොලිටික්ස් LANKA පසුගියදා පළාත් පාලන ඡන්දය තියන්න ඇප තැන්පත් කරන්න ඉඩ දීලා, නාමයෝජනා කැඳවන්න ඉඩ ඇරලා, තමන්ගේ පක්ෂෙට විතරක් නොවෙයි, අනෙක් පක්ෂවලටත් ඒවායේ අපේක්ෂකයන්ට විශාල මුදල් හානියක් කරලා, ඒ ගැන වගේ වගක් නැතිව, ‘ස්වාධීන’ මැතිවරණ කොමිසමටත්, රටේ සමස්ත ඡන්දදායකයන් ඇතුළු අපේ රටේ පැවති ප්රජාතන්ත්රවාදයටත් ජනාධිපති කොකා පෙන්නපු හැටි හරිම පුදුමයි. “මම්මා නෝ! පප්පා නෝ! අප්ප කන්න සල්ලි නෝ” කියනවා වාගේ “ඡන්දෙ නෑ! ...
ජූනි 30 වැනිදා පාර්ලිමේන්තු දිනයට පෙර පුංචි ඡන්දය තියන්න ජනපතිට බල කරමු පොලිටික්ස් LANKA වසරක් පමා වූ පළාත්පාලන ඡන්ද විමසීම අපේක්ෂකයන්ගන් ඇප තැන්පත් මුදල් හා නාම යෝජනා භාර ගෙන අවසාන මොහොතේ රජය කල් දැම්මේ ඡන්ද තියන්න සල්ලි නැතැයි කියමිනි. උසාවි නියෝගයක් දුන්නත් එය පිළිගත්තේ නැතිව ඡන්දදායකයාට කොකා පෙන්නුවේය. ස්වාධීන මැතිවරණ කොමිසම වරින්වර දින දුන්නත් රජය දිගින් දිගටම මුදල් නොදීම නිසා දැන් දින නියමයක් නැතිව කල් දමා ඇත. < අද ජනාධිපති ලෙසින්... පළාත් සභා ඡන්දය ...
රස කතා - බත්තරමුල්ලේ සුභූති හිමියන්ගෙන් පාදිලි තැනට කිස්කන පිළිතුරක්! පොලිටික්ස් LANKA ශ්‍රී ලංකාවේ යටත්විජිත සමයේ මෙරට පාලක පන්තිය වූ සුදු ජාතිකයන්, ඔවුන්ගේ රස්නය වැදුණු කළු සුද්දන්, මෙන් ම මිෂනාරින් නිතරම අපේ හාමුදුරුවරුන් සමග වාදවිවාදවල පැටළුණහ. ඒ කාලේ බුදුදහමට සිනාසීම ප්‍රතිවාදී ආගම්වල කටකාරයන්ගේ සිරිත විය. ඒවාට නිසි පිළිතුරු දුන් එක් බෞද්ධ යතිවරයකු වූයේ බත්තරමුල්ලේ සූභූති නාහිමියන්ය. උන්වහන්සේ පිළිබඳ මේ අතීත කතාව අපේ ශ්‍රේෂ්ඨ ලේඛකයකු වූ හේමපාල මුනිදාසයන්ගේ ‘රසාවදානය’ නම් ග්රන්ථයෙහි එන්නකි. අන්‍ය ...
කාටූන් පොලිටික්ස් LANKA පසුගිය සතියේ පුවත්පත්වල පළ වූ කාටූන් අතරින් තෝරාගත කිහිපයක් මෙසේය: ලංකාදීප පත්‍රයෙන් මව්බිම පත්‍රයෙන් <අද පත්‍රයෙන්
දේශපාලන විකට කවි පොලිටික්ස් LANKA දිනපතා පුවත්පත්වල දේශපාලන විකට කවි අතරින් තෝරා ගත් ඒවා කීපයක් මෙසේය. දිවයින පත්‍රයේ
30 වසරක යුද සැමරුම ගැන අගමැති ටෲඩෝ ශ්‍රී ලංකාවට දොස් කීවේ ඇයි? පොලිටික්ස් LANKA ශ්‍රී ලංකාවේ උතුරේ තිස් අවුරුදු යුද්ධය නිමා කර වසර 14ක් සපිරීම වෙනුවෙන් පැවති අනුස්මරණය වෙනුවෙන් අදහස් දැක්වූ එකම රාජ්‍ය නායකයා වූයේ කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝයි. වසර 14කට පෙර ශ්‍රී ලංකාවේ මුල්ලිවෛක්කාල්හී සිදු වූ ජනසංහාරය අමතක කළ නොහැකි එකක් බවත්, එහිදී සිය දහස් ගණනක් දෙමළ ජනතාවගේ ජීවිත අහිමි වූ බවත්, ඊට වඩා වැඩි පිරිසක් අතුරුදහන් වූ බවත්, තුවාල ලැබූ හෝ අවතැන් ...
ලොව අංක එකේ ත්රස්තවාදියා වූ ප්රභාකරන් බිහි වූ හැටි! පොලිටික්ස් LANKA දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ මරණය සිදුවූයේ මීට අවුරුදු දාහතරකට පෙරයි. ඒ එල්.ටී.ටී.ඊ.ය ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතින් 2009 මැයි මාසයේ දී හමුදාමය වශයෙන් සම්පූර්ණයෙන් ම පරාජයට පත් වූ අවස්ථාවෙදියි. ප්රභාකරන්ගේ මළ සිරුර, 2009 මැයි මාසයේ 19 දා මුලතිව් දිස්ත්‍රික්කයේ නන්දිකඩාල් කලපුවේ වෙරළේ තිබී සොයා ගත්තා. ඒ නිමිත්තෙන් ඩී. බී. එස්. ජෙයරාජ් නම් ප්‍රවීණ පුවත්පත් කලාවේදියා ...
මැතිවරණ තවත් කල් යාවිද? නව මැතිවරණ පනතක් එයි! පොලිටික්ස් LANKA ‘ඡන්ද නෑ! සල්ලි නෑ! ඡන්ද තියන්න සල්ලි නෑ!’ කියා සින්දු කියන ශ්‍රී ලංකාණ්ඩුව දැන් අලුත් මැතිවරණ පනතක් ගේන්න යනවා. පළාත්පාලන ඡන්දය තියන්න ඇප මුදල් භාර අරන් නාම යෝජනා දුන්නටත් පස්සෙ එක පාරට ම ඒකට එක එක වංගු දාලා, අපේක්ෂකයන් ගෙත් ඡන්දදායකයන්ගෙත් බලාපොරොත්තු සුන්කරමින්, ඒක අතුරුදන් කළ ආණ්ඩුව දැන් සූදානම් වෙන්නේ, ඉදිරි මැතිවරණත් නව පනතක් ගෙනල්ලා වෙනස් කරන්නයි. අපේක්ෂකයන් ගෙත් ඡන්දදායකයන්ගෙත්බලාපොරොත්තු ...
ශ්‍රී ලංකාවේ ලක්ෂ 75ක් ඉන්නේ බඩගින්නේ! පොලිටික්ස් LANKA මෙරට පුද්ගලයන් ලක්ෂ 75ක් (සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 33ක්) උග්‍ර ආහාර ගැටලුවකට (ආහාර – අනාරක්ෂිතභාවය) මුහුණදී සිටින බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධාන ලෝක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කළ අලුත්ම අධ්‍යයනයකදී අනාවරණයවී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරලමේ අතර, ආසියානු පැසිෆික් ...