වසර 3ක් පැරණි නාමල්ගේ ලක්ෂ 26 විදුලි බිලේ කතාවේ ඇත්ත නැත්ත? පොලිටික්ස් LANKA මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ මංගලෝත්සවයේ අවස්ථාවක්.2019 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී වූ උත්සවයක් සඳහා රුපියල් ලක්ෂ 26 කට අධික විදුලි බිලක් හිඟව පැවතීම සම්බන්ධයෙන් වූ පුවතක් ඉකුත් සතියේ දී මාධ්‍යය තුළ හුවමාරු වුණා. සමාජ මාධ්‍ය සහ ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබුනේ මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවයට අදාළ විදුලි බිලක් මෙලෙස ගෙවා නොමැති බවයි. අදාළ විදුලි සම්බන්ධතාව ලබා ගැනීම සඳහා ...
රට හැර යන දොස්තරාලට රනිල් ගෙන් පොල්ලක්! පොලිටික්ස් LANKA දැනටමත් අපේ වෛද්‍යවරුන් විශාල පිරිසක් රට හැර ගොස් තියෙනවා. මේ වන විට වෛද්‍යවරුන් පමණක් නොව විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ද විශාල පිරිසක් රට හැර ගොස් ඇති අතර, එසේ යන පිරිස් අමාරුවේ දමන්නට අපේ ජනාධිපතිවරයා අපූරු යෝජනාවක් කර තියෙනවා. රට හැර යන අපේ වෛද්‍යවරුන්ට විදේශ රටවල දී රැකියා ලබා දීම වළක්වන්නටයි, රනිල් හදන්නේ. ඔහු කියන්නේ එසේ බඳවා ගන්නා අය වෙනුවෙන් වන්දි ඉල්ලන්න කියලයි. ...
පාර්ලිමේන්තුවට හිමි මූල්‍ය බලය අවභාවිතා කළ රනිල් දැන් පාර්ලිමේන්තුව පෙන්වා අධිකරණයට තග දමයි..! පොලිටික්ස් LANKA පසුගිය අගෝස්තු 4 වනදා පොල් වගාකරුවන්ගේ 29 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුගේ කතාවේදී මෙසේ කියා ඇත. "රටේ මූල්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. එයට අභියෝගය කිරීමට කිසිවෙකුටත් බැරිය. පාර්ලිමේන්තුව ගන්නා තීරණවලට අධිකරණය ඇඟිලි ගැසීම අනවශ්‍යයි. ඒ හරහා අනවශ්‍ය ප්‍රශ්න ඇති කර නොගත යුතුයි " මෙය අධිකරණයට කරන අනිසි බලපෑමක් නොවේ ද? ලංකාවේ නීතීඥ සංගමය , විනිසුරු වරුන්ගේ ...
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය: සේවක අර්ථ සාධක අරමුදලට මොකද වෙන්නේ? පොලිටික්ස් LANKA දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යෝජනාව පසුගිය ජූලි මස පළමු වෙනිදා පාර්ලිම්න්තුවේ දී වැඩි ජන්ද 60කින් සම්මත විය. යෝජනාවට පක්ෂව ජන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව ජන්ද 60ක් ලැබී තිබුණි. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනාව සම්මතවීමත් සමග සමාජය තුළ කතාබහට ලක්වූ ප්‍රධාන මාතෘකාව වූයේ, ඉන් සේවක අර්ථ සාධක අරමුදලට කුමන බලපෑමක් එල්ලවිය හැකි ද යන්නයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයින් ජූලි 10 ...
අප රවටන්න එන ‘විලී ෆොක්ස්ලා’ ගැන ඔක්ස්ෆර්ඩ් හෙළිදරවුවක්! පොලිටික්ස් LANKA ඔක්ස්ෆර්ඩ් ඇඩ්වාන්ස් ලර්නර්ස් ඉංග්‍රීසි ශබ්ද කෝෂයයට අනුව "Wily Fox" (විලී නරියා) යනු "තමාගේ අවශ්‍යතාව ඉෂ්ඨ කරගැනීම සඳහා ඉතා කපටි ලෙස වෙනත් පුද්ගලයන් පොළඹවා ගැනීමට දක්ෂ පුද්ගලයා" (A person skillful at getting what he wants, especially by tricking people) යනුවෙන් හඳුන්වා ඇත. මෙවැනි පුද්ගලයන් දේශපාලනයට පැමිණි විට ඔවුන් සෑම විටම උස්සාහ කරන්නේ තම දේශපාලන අභිමතාර්ථ ඉටුකර ගැනීමට විවිධ උපක්‍රම, ප්‍රයෝග, සහ ...
ක්‍රිකට් ලොක්කන්ගේ විස්මිත ඩොලර් දීමනා ගැන ජාතික විගණනයෙන් ප්‍රශ්න! පොලිටික්ස් LANKA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවට මෙන්ම ඉහළ කළමනාකාරීත්ව මට්ටමේ නිලධාරීන්ට ඇමරිකන් ඩොලර්වලින් ගෙවන ලද දීමනා දැවැන්ත ලෙස වැඩි කිරීම සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ. මහේසන්ගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා තියෙනවා. T 20 ලෝක කුසලානය සඳහා පසුගිය වසරේ අග භාගයේ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ ජාතික විගණන කාර්යාලයේ කෙටුම්පත් වාර්තාවට අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ...
කෙහෙළිය ඉවත් කිරීමෙන් සෞඛ්‍යය ගොඩ ගන්න පුළුවන්ද? පොලිටික්ස් LANKA අපේ සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල කියන්නේ අපේ රෝහල්වල එන හැම දෙනාම යහතින් ආපසු ගෙවල්වලට නොයන බවයි. ඔහු එය නිරීක්ෂණය කර ඇත්තේ ඒ රෝහල් අසල මල්ශාලා තිබෙනු දැකීමෙනි. ඔහු ඒවා මිනීපෙට්ටි සාප්පු බව කිව්වේ නැත. සිංගප්පූරුවේ මවුන්ට් එළිසැබත් රෝහල අසලත් මල් ශාලාවක් තිබේදැයි කාටූන් කාරයෙක් ප්‍රශ්න කර තිබුණේය. සමහර විට ඒවාට එන ඇමතිතුමා වැනි අය මල්ශාලාවලින් ‘ගෙට්වෙල්’ කාඩ් එකක් හා මල් ...
ලොවෙත් ලොවිගහෙත් නැති ලංකාවේ මන්ත්‍රී වරම...! පොලිටික්ස් LANKA අපේ රටේ දේශපාලනය ලෝකයේ කොහේවත් නැති අමුතුම තාලේ එකකි. එහි ප්රජාතන්ත්රවාදයේ අඩුවක් නැත. සමාජවාදයේ අඩුවක් ද නැත. ‘ප්රජාන්ත්රවාදී සමාජවාදී’ කියන්නේ ඒ නිසාය. ‘ධනවාදී’ කියා නොකිව්වත් ධනවාදයෙන් අඩුවක් ද නැත. ප්රජාන්ත්රවාදී සමාජවාදී ක්‍රමයට, නිර්ධන පන්තියට අයත්, අපේ බහුතරය විසින් අපව නියෝජනය කරන්නට පත් කර යවන, ‘අපේ එකා’ අපෙන් කමින් බොමින්, අපේ මුදලින් නඩත්තු වෙමින්, අමතරව අපේ මුදලින් පඩියකුත් ලබමින්, ධනවාදීන්ට කත් ...
මහ බැංකුව හෙළි කරන, ජනතාව රවටන, මූල්‍ය වංචා පොලිටික්ස් LANKA මිනිස් අවශ්‍යතා සහ වුවමනා අසීමාන්තික බවත් එක් වුවමනාවක් සපුරාගත් කල්හි තවෙකක් පැන නඟින බවත් නිරායාසයෙන්ම සිදුවන්නකි. ඒ නිසාවෙන් ම කුමන ආකාරයේ සමාජ/අධ්‍යාපන මට්ටමක්, තනතුරක් හෝ තරාතිරමක් නියෝජනය කළ ද ඔබ ඕනෑම ආකාරයක අවශ්‍යතාවක හෝ වුවමනාවක ගොදුරක් වීමට ඉහළ සම්භාවිතාවක් ඇත. මෙම තත්ත්වය, වත්මන් සමාජය තුළ ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මූල්‍ය වංචා රැල්ලට මනා තෝතැන්නක් වන බව මොහොතකටවත් සිතුවාද? තුන්වැනි ...
දිනපතා පත්‍රවල පළ වන දේශපාලන කාටූන් පොලිටික්ස් LANKA දිවයින, ලංකාදීප, මෝනිං, මව්බිම, අද පුවත්පත්වල පළ වූ දේශපාලන කාටුන් අතුරින් තෝරා ගත් කීපයක් මෙසේ ය:
නව දූෂණ විරෝධී පනත: ඔබ මේවා ගැන දන්නවාද? පොලිටික්ස් LANKA නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. එය සංශෝධන සහිතව අනිද්දා (2023ජූලි 19 වැනිදා) කාරක සභා අවස්ථා විවාදයේදී සම්මත කර ගැනීමට නියමිතයි. මෙය අතීතයට බලපාන පරිදි ගෙන ආයුතු බවට සහ මෙටරටින් පිට කරන ලද සොරකම් කරන ලද ධනය යළි මෙරටට රැගෙන ඒමට හැකි පරිදි සංශෝධන ගෙන ආයුතු බවට විපක්ෂය අධාරණය කරනවා. දුෂණය පිටු දැකීම ...
පණු කරඳ ගස අපවත් කිරීම මෙලොව දීම ඵල දෙන පංචානන්තරීය පාපයක් ! පොලිටික්ස් LANKA ලෝකයෙන්ම තුරන්වී ගිය ශාකයක් ලෙස නම් කර තිබියදී ගම්පහ, දාරළුව ප්‍රදේශයෙන් හමුවු ශ්‍රී ලංකාවට ආවේණික වූ අති පැරණි කෲඩියා සිලනිකා (Crudia zeylanica) හෙවත් පණු කරඳ ශාකය එම ස්ථානයෙන් උගුල්ලා ඉවත් කර තිබෙනවා. ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි වන ලැහැබකින් 2019 වසරේ දී මෙම ශාකය හමුවු අතර මහනුවර අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා දිවෙන කොටස ඉදි කිරීම සඳහා අදාළ ...
අල්ලස් කොමිසම නඩු 140 ක් පවරා ඉන් 85 ක් ඉල්ලා අස්කරගෙන.. ඇත්තේ නීතියේ ප්‍රශ්නයක් නොව දේශපාලන ප්‍රශ්නයක් පොලිටික්ස් LANKA අල්ලස් කොමිසම වසර දෙකක් තුළ නඩු 140 ක් පවරා ඉන් 85 ක් ම ඉල්ලා අස්කර ගත්තා., එහි ඇත්තේ නීතිවල ප්‍රශ්නයක් නොව දේශපාලනයේ ප්‍රශ්නයක් යයි ජවිපෙ නායක පා.ම. අනුර කුමාර දිසානායක පසුගියදා මැතිසබේ දී පැවසුවා. ඔහු ඒ කතාව අවසන් කළේ "දූෂිතයෙක් කවදාවත් දූෂිතයෙකුට දඬුවම් දෙන්නේ නෑ" යනුවෙන් සමගින්. අනුර මේ කතාව කෙළේ 2023 ජූලි 6 වැනිදා දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ ...