ජනිත්ගේ විකාර කතා | Janithge Wikara Katha (https://janithgevikarakata.wordpress.com/) Latest Posts Most Popular Posts
රට යන්න ශිෂ්‍යත්වයක් ගමු ජනිත්ගේ විකාර කතා | Janithge Wikara Katha අද ටිකක් සීරියස් කතාවක් කියන්න හිතුනා. විදේශ අධ්‍යාපනය කියන්නේ ලංකාවේ ගොඩ දෙනෙක් ගේ හීනයක්. මේ හීනය හැබෑ කර ගන්න ගොඩ … More
අලි මදිවට පතොක් ජනිත්ගේ විකාර කතා | Janithge Wikara Katha මේ බ්ලොග් එකේ වනාන්තර අශ්‍රිතව ගතවුන මගේ ජීවිතේ කාලපරිච්ඡේදය තුල සිදුවුන රසබර සිද්දි ඔක්කොම සීරිස් එකක් විදිහට ඉවර කරන්න හිතන් … More
අප්සට් සින්දු සහ ලව් ජනිත්ගේ විකාර කතා | Janithge Wikara Katha විකාර බ්ලොග් එක ප්ලෑන් කරන දවස් වල මම මටම දාගත්ත නීතියක් තමයි පරණ ලව් ස්ටෝරි ඇතුළු ජීවිතයේ කිව හැකි සහ … More
විද්‍යා ප්‍රබන්ධ ලියපු හැටි ජනිත්ගේ විකාර කතා | Janithge Wikara Katha ඇත්තටම මීට කලින් ලියපු පෝස්ට් එකේ ඔරිජිනල් නම තිබ්බේ “කියවපු හැටියි, ලියපු හැටියි” කියලා. ඒත් හිතුවාට වඩා කතාව දික් වෙච්චි නිසා කතාව දෙකට කැඩුවා “කියවපු හැටි” කියලා පෝස්ට් එකයි අද ලියන “විද්‍යා ප්‍රබන්ධ ලියපු හැටි” කියන කොටසයි විදිහට. මුල් කොටස කියෙව්වේ නැත්තන් මෙතනින් බලන්න. කොහොම හරි ඉස්කෝලේ 8,9 පන්ති වලට එනකොට මට හිතෙනවා කතා පොතක් […] ...
කොම්පියුටර් පංති මතක ජනිත්ගේ විකාර කතා | Janithge Wikara Katha මම ඉස්සල්ලම කොම්පියුටර් ක්ලාස් ගියේ 1999 අවුරුද්දේ. අවුරුද්දක් පුරාවට ගිය ඔය කෝස් එකට ගෙවපු මිල රුපියල් 660/-. මුලින්මකොම්පියුටරයක් අල්ලන්න චාන්ස් එක හම්බුනෙත් ඔය ක්ලාස් එකෙන්. මුලින්ම මෙහෙයුම් පද්ධති විදිහට ඉගෙන ගත්තේ ඩොස්, වින්ඩෝස් 95 සහ වින්ඩෝස් 98. ...
විද්‍යා විනෝදය ජනිත්ගේ විකාර කතා | Janithge Wikara Katha විද්‍යා විශයට ලොකු අභිප්‍රේරනයක් ඇති වෙන්න හේතු වෙච්චි පොතක් ගැන තමයි අද කතාව. ඒ තමයි අනුර සී පෙරේරා මහත්මයාගේ විද්‍යා විනෝදය.
කියවපු හැටි ජනිත්ගේ විකාර කතා | Janithge Wikara Katha මම මේ බ්ලොග් එකේම කොහෙ හරි ලිව්වා වගේ මතකයි මම පොඩිම කාලේ හිටපු ගෙදර ගැන. මම උපන් ගමන් ගෙනාවේ නුවර සුදුහුම්පල තිබුන කුලී ගෙදරකට. මට අවුරුදු හතර ලැබුවටත් පස්සේ තමයි තාත්තා ඉඩමක් අරන් අපි ඔක්කොම හන්තානට මාරු වෙන්නේ. ඔය කුලී ගෙදර මගේ අසල්වාසියා උනේ අල්ලපු ගෙදර හේශාන් අයියා. හේශාන් අයියා මට වඩා අවුරුද්දක් වැඩිමල් නිසා […] ...
ජපන් ගමන ජනිත්ගේ විකාර කතා | Janithge Wikara Katha ජපානේ සුන්දරත්වය ගැන අහල තිබ්බට මට එහෙම ලොකුවට යන්න ආසාවක් තිබ්බ රටක් නෙවෙයි. ඒත් ඕස්ට්‍රේලියාවේ ඉඳන් මහ දුරක් නොවෙන නිසාත්, ලාබෙට ටිකට් එකක් සෙට් වීම නිසාත්, විශේෂයෙන්ම නිවාඩුවට ලංකාවට යන්න හිතක් නොතිබුන නිසාත් ඒ පැත්තේ යන්න හිතුවා 2020 අග වගේ. ඊට මාස දෙකකට වගේ පස්සේ කොරෝනා කියල මගුලක් ඇවිත් මුලු ලෝකෙම ලොක්ඩවුන් වෙන බව දන්නව […] ...
ග්රැජුවේශොන්ස් සහ කොන්වොකේශොන්ස් ජනිත්ගේ විකාර කතා | Janithge Wikara Katha කැම්පස් ජීවිතේ තියන ක්ලයිමැක්ස් එක එහෙමත් නැත්තන් උච්චතම අවස්තාව වෙන්නේ උපාධි ප්‍රධානෝත්සවයනේ. රටට ලෝකෙට පේන්න ලෝගුව දාලා අර පිට්ටු බම්බුව ගන්නකොට ඉතින් ඒකේ මාරම ෆීලින් එකක් එනවා. ...
ලැප ගොඩ දාපු හැටි ජනිත්ගේ විකාර කතා | Janithge Wikara Katha මම දැන් පාවිචිචි කරන ලැප මම මිලදී ගත්තේ 2016 අවුරුද්දේ අග. මේක ගන්නකොට උනත් මේක වෙලඳපොලේ තිබ්බ හොඳම එක නොවුනත් ජීවිතේට මුලින්ම ගත්ත ලැප් එකත් මේකම නිසා පොඩි සෙන්ටිමෙන්ටල් වටිනාකමකුත් මේකේ මට තියනවා. කොහොමහරි මේක ගන්න හේතු උනේ ඒ වෙනකොට ඉවර කරමින් තිබ්බ එම්.ෆිල් එකේ තීසීස් එක, එහෙමත් නැත්තන් පර්යේශන නිබන්ධනය ලියන එක. වින්ඩෝස් 7 […] ...
A ලෙවල් කිරිල්ල ජනිත්ගේ විකාර කතා | Janithge Wikara Katha ඒ ලෙවල් උනුසුම රට පුරාම පැතිරිලා තියෙන මේ මොහොත හෙවත් තැටිය හොදින් රත් වෙලා තියන වෙලේ රොටියක් පුච්චගන්න මටත් හිතුනා. මම සාමාන්‍ය පෙල ලියලා ප්‍රතිඵල එන්නත් කලින්ම තමයි උසස් පෙල ජීව විද්‍යාව කරනවා කියලා තීරනය කලේ. හැබැයි ඒක් ලේසි තීරනයක් උනේ නෑ. මොකද විද්‍යා විශයන් වලින් මම ගොඩක්ම ඉගෙනගන්න ආසා කරපු පරිගණක අ0ශය, තාරකා විද්‍යාව, […] ...
ගැලපෙන පoතිය ජනිත්ගේ විකාර කතා | Janithge Wikara Katha අපගේ සම්බන්ධය පිලිබද ඇයගේ නිවසේ අයට පැවසූ විට ලැබුනේ එතරම් යහපත් ප්‍රතිචාරයක් නොවේ. “මොන මුඩුක්කුවක ඉන්න එකෙක්ද දන්නේ නෑ” යැයි ඇයගේ සොහොයුරා මා ගැන පවසා තිබුනි. ධනවත් පෙදෙසක මහල් කිහිපයකින් යුක්ත නිවසක මම සිටින බව පසුව ඔවුන් දැන ගත්තද මට හිමි වුයේ ඇල් මැරුන ප්රතිචාරයකි. එය පිලිගැනීමකට වඩා ආසන්න වුයේ කපන්න බැරි අත සිබීමකටය. දිගින් […] ...
ජනිත් සහ ISIS ත්‍රස්ථවාදියෝ ජනිත්ගේ විකාර කතා | Janithge Wikara Katha ජනිත් උපන්දා පටන් විශ්ව විද්‍යාලයේ දෙවෙනි වසරට එනකම්ම ලන්කාවේ තිබුනේ යුද බිය. නමුත් එහෙම කියලා LTTE ත්රස්තවාදයේ භයානක කම ජනමාධ්‍ය වලින් හැරුනම පොඩ්ඩක් හරි සැබෑවට අත් විදින්න ලැබුනේ මහනුවර මාලිගාවට බෝම්බ ප්‍රහාරය එල්ල කරපු දවසේ ඒ බෝම්බේ කම්පනය මාලිගාවට කිලෝමීටර කිහිපයක් ඈතින් තිබුන ජනිත් ගේ ගෙදරටත් දැනුන නිසා. ජනිත්ට ආයේත් ත්‍රස්තවාදී කලබලයකට මැදි වෙන්න සිද්ද […] ...
ප්‍රියයන් ගෙන් වෙන් වීම දුකකි ජනිත්ගේ විකාර කතා | Janithge Wikara Katha මෙම ගුගල් සිතියමේ සලකුනු කර ඇත්තේ මොන්ටිසෝරියේ සිට උසස් පෙල දක්වාම ජනිත් පාසල් ගිය ගමන් මාර්ගයයි. බැලු බැල්මට දවසකට ගමන් … More
IFS ගිය හැටි ජනිත්ගේ විකාර කතා | Janithge Wikara Katha IFS එක ගැන පෝස්ට් කීපයක්ම ලිවුවත් ඔතන මුලින්ම ලියන්න ඕන දේ තමයි කොහොමද එතනට මම සම්බන්ද උනේ කියන එක. කැම්පස් … More
මුල්ම ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය චායාරුපය ජනිත්ගේ විකාර කතා | Janithge Wikara Katha මට මතක විදිහට අපි අන්වීක්ෂ ගැන ඉගෙන ගන්නේ 9 වසරේදී විතර. ඉතින් එතකොට ආලෝක සහ ඉලෙක්ට්‍රොන විදිහට අන්වීක්ෂ දෙවර්ගයක් තියනවා … More
IFS කථා ජනිත්ගේ විකාර කතා | Janithge Wikara Katha කොළබ රස්සාව නතර කරලා මම උපන් ගමට එන්නේ 2014. අපේ ගෙදරට හුවක් දුරින් තියන ලංකාවේ තියන විශිෂ්ඨම පරීක්ෂණ ආයතනයක් වෙන … More
අල්ට්රා සවුන්ඩ් හා මල්ටිපිකේෂන් ටේබල් ජනිත්ගේ විකාර කතා | Janithge Wikara Katha අපි පොඩි කාලේ (පොඩි කිව්වාට පොඩිමත් නැති) හරි අසාවෙන් බලපු ම්යුසික් වීඩියෝ එකක් තමයි මලිත් පෙරේරා සහ සමිතා මුදුන්කොටුව ගේ … More
අගෝස්තු 25 ජනිත්ගේ විකාර කතා | Janithge Wikara Katha “ජනිත් ඔය experiment එක ආයේ එහෙම කරන්න හදන්න එපා. මාරි කියුරි වගේ මැරෙන්නද හදන්නේ?” උගුරේ පොඩි ආසාදනයක් ඇවිත් කන්න බොන්න … More
වල ඉහගෙන කෑම ජනිත්ගේ විකාර කතා | Janithge Wikara Katha පහුගිය දවසක වැඩට යන්න දදා හිටපු සපත්තුවක අඩිය ගියා. අඩිය ගියා කිව්වට සම්පුර්ණයෙන්ම ගැලවුනේ නැහැ. ගම් ගාල අලවල මහගත්තා නම් … More